වෙබ් අඩවි සහ සමාජජාල, අශීලාචාර ලෙස භාවිතා කරන්නන්ට එරෙහිව නීතිය -පාඨලී

views 382 2017-06-19 09:48:00 news

වෙබ් අඩවි සහ සමාජජාල, අශීලාචාර ලෙස භාවිතා කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මහනුවර - දන්තුරේ ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින්.


(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post