හානි පූර්ණය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පත සම්මතයි

views 288 2018-10-10 09:00:00 news

හානි පූර්ණය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පත සංශෝදන සහිතව අද (10) පර්ලිමේන්තුවේදි සම්මත විය.

අදාල පනත දෙවනවර කිවයවීම සඳහා ඡන්ද විමසීමක් තිබුණ අතර එහිදි පක්ෂව ඡන්ද 59 ක් සහ විපක්ෂව ඡන්ද 43ක් හිමි විය.

ඒ අනුව වැඩි ඡන්ද 16කින් එම පනත අද පාර්ලිමේන්තුවේදි සම්මත විය.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

  • GMOAවෙන් ඉල්ලීමක්

    2018-12-17 05:08:00 Views 54 Read More...

    නව රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා පත් කිරීමේදී ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය විශේෂයෙන් යොමු විය යුතු බව

  • ක්‍රිකට් නිලවරණයට තිලංග නෑ

    2018-12-17 05:02:00 Views 66 Read More...

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට සඳහා යළි තරග නොකරන බව හිටපු ක්‍රිකට් සභපති තිලංග සුමතිපාල මහතා පවසයි.අද17 කොළ

Recent Post