මීතොටමුල්ලත් අමතක කරවපු ඉරාජ්ගේ වීඩියෝව – සමන්තබද්‍රගේ රැස්වලල්ල – සයිටන් ගබ්සාව – ඇද උඩ සෙල්ලම් – බුකිය කළඹපු හැටි මෙන්න (PHOTOS)

views 6356 2017-04-21 01:46:00 news

පසුගිය දිනවල ෆේස්බුක් සමාජජාලය පුරා කතා බහට ලක්වූ මීතොටමුල්ල කසළ කන්ද, විපතට පත් ජනතාව, කසළ ප්‍රතිචක්‍රීයකරණය වැනි මාතෘකා මේ වන විට දකින්නට නැහැ. ඒ වෙනුවට ඉරාජ් වීරරත්නගේ අලුත්ම මියුසික් වීඩියෝව පිළිබඳ සුභවාදී මෙන්ම අසුභවාදී ප්‍රතිචාර වලින් ෆේස්බුක් පිරී ගිහින්.
ෆේස්බුක් සමාජජාල තුල දක්නට ලැබූ එම වීඩියෝව පිළිබඳ දක්වා තිබූ අදහස් කිහිපයක් පහතින් දැක්වේ.

harigossip.com

පුවත්

Recent Post