යෝෂිතගේ කලින් පෙම්වතිය වූ යසාරා අබේනායක මව් පදවිය ලබයි - Photos

views 5827 2017-03-20 01:51:00 news

මෑතකදී බොහෝ පිරිසකගේ කතාබහට ලක්වු යසාරා අබේනායක විවාහ දිවියට පා තැබුවේ ගිය අවුරුද්දේ.

ඇය විවාහ වුණේ වසීම් තාජුඩීන් මෙන්ම යසාරාගේ කළින් පෙම්වතා යැයි පැවසුණු යෝෂිත රාජපක්ෂගේ මිතුරෙකු රගර් ක්‍රීඩක ෆසීල් මරීජා සමඟයි.

යසාරා මේවන විට ගර්භනීභාවයට පැමිණ තිබෙනවා.

ඒ පිළිබඳව ෆසීල් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඡායාරූපයක් සමඟින් ” My 6 Pack vs Her 1 Pack” යනුවෙන් සටහනක් යොදා තිබුණේ මෙලෙසින්.



(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post