ඇමරිකානු ඩොලරය 153යි

views 299 2017-02-22 09:46:00 business

ශ්‍රී ලංකා මහබැංකුවේ දෛනික විනිමය අනුපාත ප්‍රකාශයට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ රුපියල් 153යි ශත 44ක් ලෙස සටහන් වුණා.

එහි ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 149යි ශත 68ක් ලෙසයි.

(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post