ජන මත විචාරණයෙන් තුර්කි ජනපති ජය ගනියි

views 118 2017-04-17 01:53:00 world

ජනාධිපති බලතල ඉහළ නැංවීම සඳහා පැවැත්වූ ජන මත විචාරණයෙන් තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩොගන් ජයගෙන තිබේ.

ඒ අනුව ඔහු 2029 තෙක් බලයේ රැදී සිටීමට අවශ්‍ය වටපිටාව සකස් කරගෙන ඇති බව වාර්තා වේ.

යෝජනාවට පක්ෂව ඡන්ද සියයට 51.37ක් හිමිව ඇති අතර ඊට විරුද්ධව සියයට 43.63ක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර තිබේ

ඒ අනුව ඉදිරියේදී තුර්කි පාර්ලිමේන්තු ක්‍රමයද වෙනස්කිරීමට නියමිතය.


(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post