තර්ස්ටන් පිටිය රත්කළ විශාකා මියුසියස් ක්‍රිකට් ගැටුම මෙන්න

views 620 2017-03-07 09:58:00 sport

කොළඹ මියුසියස් විද්‍යාලය සමග පළමු වරට පැවැති පන්දුවාර 20 ක්‍රිකට් තරගය ලකුණු 144 කින් ජය ගන්නට කොලඹ විශාකා විද්‍යාලය අද සමත් වුණා.

තර්ස්ටන් ක්‍රීඩාංගණයේ පැවැති මෙමතරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් විශාඛා විද්‍යාලය පන්දුවාර 20 තුළ කිසිවෙකු නොදැවී ලකුණු 224 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මියුසියස් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 18 යි පන්දු 4 කදී සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 80 ක් පමණයි.

(under the courtesy of hirunews news web)

පුවත්

  • ජය ස්කොට්ලන්තයට

    2017-08-16 09:12:00 Views 29 Read More...

    නෙදර්ලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවති පළමු 20යි 20 ක්‍රිකට් තරඟයෙන් කඩුලු 07ක ජයක් හිමිකර ගැනීමට ස්කොට්ලන්ත කාන්ත

  • රොනල්ඩෝට තරග තහනමක්

    2017-08-15 09:14:00 Views 45 Read More...

    රියල් මැඩ්රිඩ් පාපන්දු කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට තරග තහනමක් පනවා තිබේ.“ස්පෙනිෂ් සුපර

Recent Post