ශ්‍රී ලංකාව මුලින්ම පන්දුව අතට ගනී

views 278 2017-07-06 10:20:00 sport

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර අද පැවැත්වෙන තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළා.

තරඟය අද පැවැත්වෙන්නේ සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙදීයි.

(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post