කොටස් වෙළඳපොළ පහළට

views 158 2017-07-04 09:56:00 business

පසුගිය සතියේ වසර එක හමාරකින් ඉහළම අගයන් වාර්තා කළ කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ පහත වැටීමක් පෙන්නුම් කළා.

ආයෝජකයන් ප්‍රධාන පෙළේ සමාගම්වල කොටස් අලෙවි කිරීම ඊට ප්‍රධාන හේතුවක්.

සමස්ත මිල දර්ශකය දිනය අවසන දී 6733ක් ලෙස සටහන් වුණා.

කෙසේ නමුත්, විදේශීය ආයෝජකයන් ඊයේ දිනයේදීත් රුපියල් මිලියන 189ක් වටිනා කොටස් මිලදී ගත් අතර, වසරේ මේ වන විට ඔවුන් මිලදී ගෙන ඇති කොටස්වල මුළු වටිනාකම රුපියල් බිලියන 22.4කට ආසන්නයි.

(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post