රුපියල අද ඉතිහාසයේ වැඩිම බාල්දුව වෙයි..
views 3452 2018-10-11 01:18:00 news

ඇමරිකානු ඩොලරය ඉදිරියේදී ශ්‍රී ලංකා රුපියල අද දිනයේදීද විශාල වශයෙන් අවප්‍රමාණය වී ඇත.ඩොලරයක අද දිනයේ ගැනුම් මිල රුපියල් 169.01ක් වූ අතර විකිණුම් මිල වූයේ රුපියල් 172.90ක් යයි මහ බැංකු සටහනේ වෙයි.ඊයේ දිනයේදී ඩොලරයක් රුපියල් 172.81ක විකිණුම් මිලක් හා රුපියල් 168.93ක ගැණුම් මිලක් සටහන් විය.ඉතිහාසයේ රුපියල වැඩිම අවප්‍රමාණය අද දිනයේ සිදුව ඇත.
(under the courtesy of lankacnews.com news web)
පුවත්
-
උදය-කංචන බලය අල්ලද්දී ආණ්ඩු පාර්ශවය කොහෙද යන්නේ මල්ලේ පොල් කියයි-Video
2019-02-22 05:09:00 Views 222 Read More...ඊයේ දින 21 හිරු ටීවී බලය වැඩසටහනේදී සාකච්ඡාවට බඳුන් වූයේ ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියා පටිපාටියයි. විවාදයට ආණ්
-
විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිළධාරීන් 15කට ස්ථාන මාරුවීම්
දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ සේවයේ නියුතු පොලිස් නිළධාරින් 15 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවී
-
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිට එරෙහි නඩුවක සාක්ෂි විභාගයට දින නියම වෙයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පවරා -
බෞද්ධයන්ට නායකත්වය දෙන්න..ඒකීය රට රකින්න- ඥාණසාර හිමි බලන්න වැලිකඩ ගොස් ඇමති රවී ඉල්ලයි
සිර දඬුවමින් නිදහස් වී පැමිණි පසු මෙරට භෞමික අඛණ්ඩතාව, ඒකීයභාවය හා බුද්ධාගමේ චිර ජීවනය වෙනුවෙන් නායකත්වය ගෙන ක -
රැඳවියන්ට පහරදුන් පිරිස අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පෙත්සමක් ගොනු කරයි
අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහර දීමේ සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැ -
පොහොට්ටුව ලකුණින් තරග කරන්නට ශ්රීලනිපය සූදානම්..
ශ්රීලනිපය හා පොහොට්ටුවේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී ගොඩනැගෙන පුළුල් සන්ධානයේ ලකුණු 'පොහොට්ටුව' වුවද එම ලකුණින -
කුඩුකාර මැති-ඇමති හෙලිදරවුව නිමෙන්න අරින්නැයි කතානායක රන්ජන්ට දන්වයි..
කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් තවත් ප්‍රකාශ නොකර ඒ ගැන සාකච්චාව නිමෙන්නට අරින