දිල්ෂාන් සත්ගුණවතෙක් බව ක‍්‍රියාවෙන් පෙන්වයි.. හද්දා අසරණ දරු පවුලකට පුද්ගලික වියදමින් සුන්දර නිවසක් තනා දෙයි.. [Video]

views 1774 2017-03-21 10:04:00 news

මාතලේ ප‍්‍රදේශයේ නිවසක් නැතිව විසූ අසරණ දරු පවුලක් වෙත නිවසක් සාදා දීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ හිටපු නායක සුපිරි පිතිකරු තිලකරත්න දිල්ෂාන් විසින් කටයුතු කර තිබේ.

තම පුද්ගලික වියදමින් දිල්ෂාන් මෙම නිවස සම්පුර්ණයෙන්ම නිමවා ඇත.

පියා අහිමි දියනියන් දෙදෙනෙකු හා මවට මෙම නිවස සාදා දීම දිල්ෂාන් විසින් ආරම්භ කරනු ලැබුවේ පසුගිය දෙසැම්බරයේදීය.

(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post