පැල්මයිරා නගරය මුදාගනියි

views 768 2017-03-03 11:15:00 world

සිරියානු හමුදා අයි.එස් ත්‍රස්තවාදීන් යටතේ පැවැති ඓතිහාසික පැල්මයිරා නගරය සම්පූර්ණයෙන් අත්පත් කරගෙන තිබේ.

රුසියානු සහයෝගයෙන් ක්‍රියාත්මක මෙහෙයුමකින් පසු එම ප්‍රදේශ සම්පුර්ණයෙන් අත්පත් කර ගත් බව සිරියානු ජනාධිපතිවරයා සහ රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා තහවුරු කර ඇත.


(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post