අද වරුවක බැංකු නිවාඩුවක්

views 343 2017-02-17 12:40:00 business

2017 පෙබරවාරි 04 වන දිනට යෙදී තිබුණු ජාතික නිදහස් දින නිවාඩුව සෙනසුරාදා දිනයකට යෙදී තිබුණු හෙයින් ඒ වෙනුවට අද (17) දිනයේ දී දින භාගයක බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇත.

මේ හේතුවෙන් අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ද මධහ්න 12.00 ට නතර කෙරිණි.


(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post