නව ආණ්ඩුවක අවශ්‍යයි

views 355 2018-10-10 09:09:00 news


නව ආණ්ඩුවක් බලයට ගෙන ඒමේ අවශ්‍යතාව මතුව ඇතැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඒකීය රාජ්‍ය අහෝසි කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් යෝජනා යන මැයෙන් දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ඊයේ (09) සංවිධාන කර තිබූ සම්මන්ත්‍රණයක් අමතමින්.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නායකත්වයක් තිබියදිත්  සංඝරත්නයට දැඩි බලපෑම් එල්ල වන බවත් ආගමික නායකයින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කළ විට එතුමන්ලටත් දැඩි බලපෑම් එල්ල වන බව උන්වහන්සේ පැවසීය. 

මේ අතර මෙම සම්මන්ත්‍රණයට එක් වූ ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව අදහස් පළ කළේය.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

  • GMOAවෙන් ඉල්ලීමක්

    2018-12-17 05:08:00 Views 188 Read More...

    නව රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා පත් කිරීමේදී ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය විශේෂයෙන් යොමු විය යුතු බව

  • ක්‍රිකට් නිලවරණයට තිලංග නෑ

    2018-12-17 05:02:00 Views 191 Read More...

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට සඳහා යළි තරග නොකරන බව හිටපු ක්‍රිකට් සභපති තිලංග සුමතිපාල මහතා පවසයි.අද17 කොළ

Recent Post