ජය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමටයි

views 560 2017-04-21 09:58:00 sport

ඉන්දිය ප්‍රිම්යර්ලීග් ක්‍රිකට් තරඟාවලිය යටතේ ඊයේ (20)පැවැති තරඟයකදී කඩුලු 08කන විශිෂ්ඨ ජයක් අත් කර ගැනිමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

 ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 198 ක් ලබා ගත්තේය.

හෂිම් අම්ලා නොදවී ලකුණු 104යි.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ මුම්බායි ඉන්දියස් කණ්ඩායමට  කඩුලු 02ක් පමණක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසු කිරිමට සමත් විය.

ජොස් බට්ලර් ලකුණු 77යි.

නිතිස් රානා නොදවී ලකුණු 62යි.

(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post