මැයි මාසයේ උද්ධමනයේ අඩුවීමක්

views 328 2017-06-22 10:05:00 business

මැයි මාසයේ උද්ධමනය සියයට 1.3 කින් අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී උද්ධමනය සියයට 8.4 සිට 7.1 දක්වා අඩුවී ඇති බවයි.


(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post