හැමෝම කතා කරපු අන්තිම පන්දු වාරයේ මාලිංග Dugout එකේ ඉඳගෙන දීපු උපදෙස

views 820 2017-02-18 09:23:00 sport

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අන්තිම පන්දුවාරය පිළිබඳව බොහෝදෙනෙකුගේ අවධානය යොමු වූවා.

හැමෝම කතා කරපු අන්තිම පන්දු වාරයේ මාලිංග  Dugout එකේ සිට ශ්‍රී ලංකා ජයග්‍රහණයට පිතිකරුවන්ට උපදෙස් ලබාදුන් අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වලට එක්වුණා.

ඒ වීඩියෝව පහතින්.





(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post