තරඟාවලියෙන් සුපිරි ජයක් ලැබූ සිංහයන් අන්තිමට කියපු කතාව

views 452 2017-02-23 10:03:00 sport

ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තුන්වන පන්දුවාර 20 ක්‍රිකට් තරගය ඔස්ට්‍රේලියාව ජය ගත්තේ ලකුණු 41කින්.

මෙම තරඟාවලියේ වීරයා ලෙසින් අසේල ගුණරත්න සම්මාන දිනාගත්තා.

ඊයේ පැවති අවසන් තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකා කන්ඩායමේ ක්‍රීඩකයන් අදහස් පළකලේ මේ අයුරින්.


(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post