කුරහන් සහ මුං ඇට නිෂ්පාදන කලාප

views 334 2017-06-28 10:12:00 business

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල සහ විල්ගමුව ගොවිජන සේවා කලාප කුරහන් සහ මුං ඇට නිෂ්පාදනය කිරීමේ විශේෂ බීජ කලාප ලෙස නම් කර තිබෙනවා.

එමගින් නිෂ්පාදනය කර ගන්නා බීජ දිවයින පුරා සිටින ගොවීන්ට බෙදාදීමට නියමිතයි.

දේශීය ආහාරවලට මුල් තැනක් ලබාදීම මෙහි අරමුණ බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.



(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post