ඉරාජ්ගේ වීඩියෝවෙන් බුකිය කැළඹූ සමන්තබද්‍ර හිමි ඩුබායි ගිහින් ගත්ත සැප මෙන්න

views 9315 2017-04-21 03:24:00 news

සිරි සමන්තබද්‍ර හිමියන්ද රංගනයෙන් දායක වන ඉරාජ්ගේ අලුත්ම වීඩියෝව අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

කොහොම උනත් සමන්තබද්‍ර හිමි ඉකුත් දින කීපයේම හිටියේ ඩුබායි රාජ්‍යයේ.

එම සංචාරයේදී ලබාගත් ජායාරූප කිහිපයක් අපවෙත ලැබී තිබෙනවා.

වීඩියෝව නිකුත් කළ ඊයේ දිනයේදී සමන්තබද්‍ර හිමි නැවත ලංකාවට පැමිණ තිබෙනවා.

මේ එම ජායාරූපයි

(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post