ඩෙංගු කීටයන් හමුවන රජයේ ආයතනවලට නඩු

views 122 2017-04-21 04:59:00 news

රජයේ සියලු ආයතන පරීක්ෂා කර ඩෙංගු මරුදුවන් බෝවන ස්ථාන හමුවුවහොත් එම ආයතනවලට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ස්ථානවලින් ඩෙංගු කීටයන් හමුවුවහොත් අදාළ සමාගම්වල බලපත්‍ර මසක කාලයක් අත්හිටුවන බවයි.
(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post