ගම්මන්පිලට තියෙන්නේ අඩු බර මොළයක්

views 344 2018-10-10 09:02:00 news

ඒකාබද්ධ විපක්ෂයේ රැලියක් අතරතුර වස මිශ්‍ර කිරි පැකට් ලබාදුන් බවට තමාට එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් තමන් නීතිමය පියවර ගන්නා බව  එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසයි.

සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිද අදහස් දැක්වු මන්ත්‍රිවරයා පැවසුවේ මෙම සිද්ධිය අදාල කර ගනිමින් ඇතැම් පිරිස් සිංහල - මුස්ලිම් ගැටුමක් ඇති කිරිමට උත්සහ කළ බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා පැවසුවේ  උදය ගම්මන්පිල මන්ත්‍රිවරයාට ඇත්තේ අඩු බර මොළයක් බවක්.

(under the courtesy of adaderana.lk news web)

පුවත්

  • GMOAවෙන් ඉල්ලීමක්

    2018-12-17 05:08:00 Views 251 Read More...

    නව රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා පත් කිරීමේදී ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය විශේෂයෙන් යොමු විය යුතු බව

  • ක්‍රිකට් නිලවරණයට තිලංග නෑ

    2018-12-17 05:02:00 Views 234 Read More...

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට සඳහා යළි තරග නොකරන බව හිටපු ක්‍රිකට් සභපති තිලංග සුමතිපාල මහතා පවසයි.අද17 කොළ

Recent Post