කටුවන නගරයේ ඉන්ධන පිරවුම්හලක් කොල්ල කයි

views 352 2017-03-20 05:03:00 news

වලස්මුල්ල - කටුවන නගරයේ තිබූ ඉන්ධන පිරවුම්හලක් අද උදෑසන කොල්ල කා තිබෙනවා.

පොලීසිය සදහන් කළේ යතුරුපැදියකින් පැමිණි මුහුණු ආවරණය කර ගත් පුද්ගලයන් දෙදෙනෙකු එහි තිබූ රුපියල් හත්ලක්ෂ 50,000කට ආසන්න මුදලක් මෙලෙස කොල්ල කා පළා ගොස් ඇති බවයි.

සැකකරුවන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.  



(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post