කුණු කන්ද අසල අධි අවදානම් කලාපයේ පවුල්වලට මසකට රුපියල් පනස්දාහක්..

views 531 2017-04-21 02:31:00 news

මීතොටමුල්ල කුණු කන්ද ආශ‍්‍රිත අධි අවදානම් කලාපයේ ජීවත් වන පවුල්වලට සිය නිවෙස්වලින් ඉවත්ව වෙනත් නිවසක වාසය කිරීම සදහා රජය විසින් මාසිකව රුපියල් 50,000ක දීමනාවක් ලබා දීමට තීරණය කර ඇත.

මෙම දීමනාව මාස තුනක කාලයක් ලබා දීමට සැලසුම් කර ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

(under the courtesy of lankacnews news web)

පුවත්

Recent Post