චීන ජනාධිපති අමෙරිකාවට

views 413 2017-04-07 10:03:00 world

චීන ජනාධිපති ෂි ජිං පින් අමෙරිකාවට පිටත්ව ගොස් තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විම එම සංචාරයේ අරමුණයි.

ලොව බලවත්ම ආර්ථිකයින්ට හිමිකම් කියන අමෙරිකානු සහ චීන නායකයින්ගේ මෙම හමුව පිළිබඳ ලොව පුරා අවධානය යොමුව තිබේ.

අදාල සාකච්ඡාවලදී අමෙරිකානු නායකයා විසින් උතුරු කොරියාවට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද චීන නායකයා විසින් තායිවාන් ගැටළුව සම්බන්ධයෙන් ද අවධානය යොමු කරනු ඇති බව වාර්තා වෙයි.



(under the courtesy of adaderana news web)

පුවත්

Recent Post