තනි සිගරට් විකිණීම තහනම්.. අද සිට පෙට්ටි පිටින් ගන්න වෙයි..

views 304 2017-03-20 12:47:00 news

මෙරට දුම්වැටි පරිබෝජනය අවම කිරීමේ අරමුනින් තනි දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සදහා වූ කැබිනට් පත‍්‍රිකාවට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා විසින් අද දිනයේ අත්සන් තැබීමට නියමිතය.

දුම්වැටි පරිබෝජනය අධෛර්යමත් කිරීමට රජය ගත් තීන්දු හේතුවෙන් මේ වන විට මෙරට දුම්වැටි පරිබෝජනය 47%කින් අඩු වී ඇති බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
(under the courtesy of lankacnews news web)

පුවත්

Recent Post