කොරියානු වැටුප ඉහළ නැංවීම ගැන අවදානය

views 502 2017-05-03 09:28:00 business

කොරියානු රැකියාවල නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වැටුප් මට්ටම තවදුරටත් ඉහළ නැංවීම සම්බන්ධයෙන් එරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සූදානම් වනවා.

ඉදිරි සති කිහිපය තුළ මෙම සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත අතර ධීවර, නිෂ්පාදන අංශවල වැටුප් වැඩි කිරීම කෙරෙහි වැඩි අවදානයක් යොමු වනු ඇති.


(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post