ගොවිජන සම්මේලනයෙන් තවත් චෝදනාවක්

views 511 2017-04-21 05:21:00 news

ආණ්ඩුව ගොවීන් රක්ෂණය කිරීමට කටයුතු කරන්නේ ඔවුන්ට ලබාදෙන වගා හානි මුදලින් බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න දඹුල්ල ප්‍රදේශයේ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.


(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post