ඇමරිකානු ජනාධිපතිට මෙක්සිකෝවේ විරෝධය

views 630 2017-02-23 09:59:00 world

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සංක්‍රමනික ප්‍රතිපත්තියට මෙක්සිකෝව දැඩි විරෝධය පළ කර තිබෙනවා.

එරට විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ සංක්‍රමණික ප්‍රතිපත්තිය ප්‍රායෝගික නොවන බවයි.

ඇමරිකානු ජනාධිපතිවරයා සිය සංක්‍රමණික ප්‍රතිපත්තිය දැඩිකර ඇති බව පසුගියදා වාර්තා වුණා.

එමඟින් දැක්වුණේ ඇමරිකාව තුළ නීතිවිරෝධීව රැඳී සිටින සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම සඳහා උපදෙස් මාලාවක්ද නිකුත් කර ඇති බවයි.

(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post