කොටස් වෙළදපොල ලැයිස්තුගත කිරීමේ කොන්දේසි සංශෝධනයට

views 148 2017-04-18 09:37:00 business

කොළඹ කොටස් වෙළදපොළේ සමාගම් ලැයිස්තුගත කිරීමේ කොන්දේසි සංශෝධනය කිරීමට පියවර ගැනෙනවා.

විශේෂයෙන් අදාළ සමාගම්වල මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මෙම නව සංශෝධන ක්‍රියාත්මක වනු ඇති.

දැනට ලැයිස්තුගත කරන සමාගම්වල මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිතීන්වලට අනුකූල විය යුතුයි.

අවුරුදු නිවාඩුවෙන් පසුව කොළඹ කොටස් වෙළදපොළේ ගනුදෙනු ඊයේ යළි ආරම්භ වූ අතර, එහිදී මිල දර්ශකවල පහත වැටීමක් පෙන්නුම් කළා.

(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post