අප්‍රිකාවේ ප්‍රබල භූ කම්පනයක්

views 577 2017-04-04 09:31:00 world

දකුණුදිග අප්‍රිකාවේ බොට්ස්වානා රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 7.40ට පමණ සිදුව ඇති එම භූ කම්පනය රික්ටර් පරිමාණය අනුව 6.5ක ප්‍රබලතාවකින් යුක්ත වන බවයි ඇමරිකානු භූ විද්‍යා ආයතනය ප්‍රකාශ කළේ.

මෙම භූ කම්පනය දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් ඇතුළු නගර රැසකටම දැනුණු බව සදහන්.

කෙසේ නමුත්, ඉන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබදව මෙතෙක් වාර්තා වී නැහැ.

(under the courtesy of hirunews news web)

පුවත්

Recent Post