සංක්‍රමණිකයන් වළක්වන්න, ට්‍රම්ප් දේශසීමාවට හමුදා යවයි

views 414 2018-10-30 11:22:00 world

මධ්‍යම ඇමරිකාවේ සිට එක්සත් ජනපදය වෙත පැමිණෙන සංක්‍රමණික තවලම වළක්වාලීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, මෙක්සිකෝ දේශසීමාව වෙත 5200ක අමතර හමුදා බල ඇණියක් යවා තිබෙනවා. එය සිරියාවේ අයි.එස්. සන්නද්ධ කණ්ඩායම් සමඟ සටන් වැදීමට යොදවා ඇති ඇමරිකානු හමුදා භට පිරිස මෙන් දෙගුණයක්. ජනපති ට්‍රම්ප් නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ පාද චාරිකාව හැදින්වූයේ ඇමරිකා එක්සත් ජනපදය ආක්‍රමණය කිරීමේ පියවරක් ලෙසයි. මේ නිසා එය වැළැක්වීම සඳහා මෙලෙස හමුදා බලය යොදවන බවයි ඔහු කියා සිටියේ.
(under the courtesy of hirunews.lk news web)

පුවත්

  • ආරක්ෂක උපදේශිකාව ධූරයෙන් ඉවතට

    අමෙරිකාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශිකා මිරා රිකාඩල් එම ධුරයෙන් ඉවත් කර තිබේ.ඒ අනුව ඇය පරිපාලන අංශය වෙත මාර
  • අධික ශීතලෙන් බලපෑම්

    ඉන්දියාවේ හිමාලයා කලාපයට ශීත කාලගුණයෙන් බලපෑම් එල්ල වී තිබේ.එහි පහළම උෂ්ණත්වය ශ්‍රී නගර් වෙතින් වාර්තා වූ අත
  • ගාසා තීරය යළි උණුසුම්

    යුද ගැටුම් හේතුවන් ගාසා තීරයේ යළිත් උණුසුම් වී තිබේ.ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙසින් පලස්
  • දුර්ලභ රෝස පැහැති දියමන්තියක්

    දුර්ලභ ගණයේ රෝස පැහැ දියමන්තියක් අද 13 දිනයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා හි වෙන්දේසියකදී වාර්තාගත මිලකට අලෙවි වීම
  • ලෝක නායකයින්ට ඉල්ලීමක්

    ජාතිවාදය ප්‍රතික්ෂේප කරන ලෙස ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටියි.පළමු ලෝක යුද්

Recent Post