දිනපතාම ලිංගිකව එක් වුණොත් ඔබට සිදුවන දේ

නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද අලූත්ම සමීක්ෂණයකට අනුව සංසර්ග ක්‍රියාවලිය සහ ස්වයන්වින්දනයේ යෙදීම මගින් සිරුරට විවිධ වාසි සැලන බව අණාවරණය කර ගෙන තිබෙනවා.
මින් ප්‍රධානතම කරුණක් වන්නේ එම ක්‍රියාවලියේදී සිරුරේ ඇති වන හෝමෝනමය ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස හදවත් රෝග වලින් ආරක්ෂාව සැලසීමයි.
මෙහිදී ඇති වන මානසික තෘප්තියට හේතුව වන්නේත් මෙම හෝමෝනමය උත්තේජන ක්‍රියාවලියයි. මෙහි ප්‍රධාන කාර්යයක් ඉටු කරන ඔක්සිටොසින් නම් හෝමෝනය සතුට ඇති කිරීමට හේතු වනවා. ලිංගික ක්‍රියාවලියේ තෘප්තියට බලපාන්නේ එයයි.
සිරුරේ ලේ ගමනාගමනය හොඳින් සිදු වීමටත් හදවත හොඳින් ක්‍රියාකාරී වීමටත් අවශ්‍ය හෝමෝනමය ක්‍රියාවලින් රාශියක් එක්වර ක්‍රියාත්මක වීමෙන් සිරුරට ඇති වන මෙම තත්වය ආහාර හෝ ඖෂධ මගින් මෙතරම් වේගවත්ව ක්ෂණයෙන් ලබා ගත නොහැකි බවටත් මත පල වෙනවා.
සිංහල ලිපි
-
ඔබ “ව්‍යඝ්‍රා” පෙත්ත ගන්න සුදුසු ද?නැද්ද කියලා බලාගන්නේ මෙහමයි
2018-04-18 10:39:00 Views 432 Read More...ලිංගික බෙලහීනතාවට විසඳුමක් වශයෙන් නිපදවා අලෙවි කරනු ලබන ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ ශාරීරික උත්තේජක පෙති
-
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
මාරාන්තික ලිංගාශ්‍රිත රෝගයන්ට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණය දින දින සීඝ්‍ර ලෙස වැඩි වී ඇති බව වාර්තා වේ.
-
යුගදිවි සතුටට බාධා කරන ආර්ථවයේ අසාමාන්‍යතා
යුගදිවියේ ගැටලු ඇති කරන්නට ප්‍රධාන වශයෙන් බලපාන රෝග අතර තරුණ කාන්තාවන් සුලබව පෙළෙන ඔසප් -
ලිංගික පහස අතහැරීමත් ලෙඩ ගොඩකට හේතුවක්.
ලිංගික ආශාව ඇතිවීම මෙන්ම නිවැරදි සංසර්ගය නිරෝගි බවේ ලකුණක්. නමුත් දිගින් දිගටම සම්බන්ධතා -
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
නිදි යහනේදී කාන්තාව සැබැවින්ම වෛරයට ලක්කරන පිරිමින්ගේ නොමනා චර්යා කිහිපයක් අන්තර්ජාලය හඳුන්වා -
සුරාන්තය ප්‍රමාද කරමු
ලිංගික සංසර්ගයේදී ශුක්‍රානු පිටවීම ප්‍රමාද කරගන්නේ කෙසේද? -
දිනපතාම ලිංගිකව එක් වුණොත් ඔබට සිදුවන දේ
නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද අලූත්ම සමීක්ෂණයකට අනුව සංසර්ග ක්‍රියාවලිය සහ