දරුවන්ට බෙහෙත් දෙන විට මේ ගැනත් හිතන්න

views 2017-07-16 11:01:00 mother_New

පොඩි දරුවන්ට විතරක් නොවෙයිල අපි කාට වුනත් ලෙඩක් දුකක් වුනාම ‍ප්‍රතිකාර ලබා ගත් වෛද්‍යවරයාගේ නමේ පිටුපසින් තිබෙන උපාධිවලින් පමණක් රෝග සුව වෙන්නේ නැහැග වෛද්‍යවරයා අපේ රෝග තත්වය තේරුම් අරගෙන ඖෂධ නියම කිරීමෙන් පසුව ඒ ඖෂධ නිසා විදිහට ලබා ගැනීමට අපි වග බලා ගත යුතුයිග මෙහිදී අපි අතින් සිද්ධ වෙන වැරැදි කීපයක් තිබෙනවාග දරුවන් ඇති දෙමව්පියන් විදිහට ඔබ මේ ගැන දැනුවත් වීම අවශ්‍යයිග
ඖෂධ මාත්‍රාව තේරුම් ගන්න

අපිට ඖෂධ ලබා දෙන්නේ කිසියම් මාත්‍රාවක් අනුවයිග එය මිලිග්‍රෑම් පහක් ල දහයක් හෝ වෙනත් මාත්‍රාවකින් නියම වෙනවාග ඇතැම් අවස්ථාවල වෛද්‍යවරයා අපිට නියම කරන්නේ මිලිග්‍රෑම් පහක් නම් පෙත්ත මිලිග්‍රෑම් දහයකින් යුක්ත නම් අපි ලබා ගත යුත්තේ එයින් බාගයක් පමණයිග ඒ වගේම මිලි දහයක් ලබා ගත යුතු අවස්ථාවක ඖෂධ ලැබෙන්නේ මිලිග්‍රෑම් පහක පෙති විදිහට නම් අපි එයින් පෙති දෙකක් ලබා ගත යුතුයිග ඇතැම් අවස්ථාවල මිලිග්‍රෑම් දහයක පෙත්තකින් අවශ්‍ය මිලිග්‍රෑම් පහ වෙනුවෙන් බාගයක් කඩා ගන්න වෙන අවස්ථාවන්ද තිබෙනවාග එහිදී ඇසුරුමේ තිබෙන බේත් ලබා දෙන පිළිවෙල හොඳින් කියවා බලන්නග මෙම කියවා බැලීමෙන් ලබන සහතිකයෙන් පසුව දරුවාට අවශ්‍ය බේත් ටික ලබා දෙන්නග

අවශ්‍ය මාත්‍රාව අඩු වුනොත් රෝග සුවය ගැන සහතික වෙන්න බැහැග මාත්‍රාව අධික වුනොත් ඇති වෙන අතුරු ප්‍රතිඵලත් දරුණු වෙන්න පුළුවන්ග මේ නිසා නිතරම ඔබ බෙහෙත් දීමට ‍පෙර මාත්‍රාව ගැන සහතික වීම අවශ්‍යයිග
ඖෂධයේ ස්වභාවය

අද ඉන්හේලර් මගින්ද ඖෂධ ලබා දෙන නිසා මේ ගැන දැඩි අවධානයක් දක්වන්නග කරල් ලෙස මේවා  පෙනුමෙන් බොන බෙහෙත්වලටම සමානයග එහෙත් මේ ගැන ඔබට දැණුවත්බව ලබා දී ඇතග ඒ නිසා බොන සහ උරන කරල් අතර වෙනස පැහැදිලිව හ ුනා ගත හැකි සේ වෙන් වෙන්ව තබන්නග මේ ගැන බේත් දෙන විට මතකයට නගන සේ නිවසේ තවත් උදවිය හෝ දැනුම් තේරුම් ඇති වයසක නම් දරුවාටත් දැණුවත්බව ලබා දෙන්නග
ප්‍රතිජීවක ලබා ගැනීම

ප්‍රතිජීවක ඖෂධ නිර්දේශ කිරීමේදී  කාල අන්තරයක් තිබෙනවාග එය පැයල හයකට වරක්  විදිහට දිනකට වාර ගණන හතරක් ග මේ වාර හතර  පැය හයෙන් හයට වුනත් ඇතැම් අවස්ථාවලදී උණ හෝ වේදනාව අනුව පැරසිටමෝල් ප්‍රතිජීවකයක් විදිහට පැය හතරකට නිර්දේශ වුනත් පැය විසිහතරක කාලයේදී වාර ගනන ප්‍රතිජීවක ලබා නොගත්තොත් අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැහැග දරුවාට නින්ද ගියාල බොන්න බැහැ කිව්වාල ඉස්කෝලෙ යන නිසා දුන්නේ නැහැ ආදි ලෙසින් නිදහසට කරුණු කිව්වාම ප්‍රතිජීවක මගින් ලැබෙන ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්ග ඒ නිසා අදාල වෙලාවට ප්‍රතිජීවක ලබා දීම අවශ්‍ය නිසා ඒ වෙනුවෙන් වේලාව දැනගන්න එලාම් ඔරලෝසුවක් හෝ භාවිතා කරන්නග අද ජංගම දුරකථනයෙන් වුනත් මේ සන්නිවේදනය ලබා ගන්න පුළුවන්ග
දරුවා‍ට බෙහෙත් පොවන්න

දරුවාට ඖෂධ පෙවීම එතරම් පහසු නැහැග එක අතකට යුද්ධයක්ග ඒත් දරුවා අඬනවා කියල බේත් ටික නොදී හිටියොත් රෝගය එතැනම තිබෙන්න පුළුවන්ග මේ නිසා බේත් පොවන විට දරුවාගේ කලබලය නිසා බේත් හැලෙන්න පුළුවන්ග ඒ වෙනුවෙන් බින්දුබටයක් හෙවත් ඩ්‍රොපර් එකක් ‍යොදා ගන්නග දරුවාට අත පය විසි කරමින් ඖෂධ හලන්න ඉඩ නොදී අත් පා හො ඳින් ඔතාගන්නග කට අරින්නේ නැත්නම් නිකට පහතට ඇද හැන්ද යටිතොල මත තබන්නග එවිට බේත් මුඛය තුලට ගමන් කරනු ඇතග ඒ වගේම හිස තරමක් ඔසවා තබන්නග පැතැලි තලයක තිබීමෙන් පිටඋගුර යෑමේ අවදානම විශාලයිග
තිත්ත බේත් වෙනුවෙන් පැණිරස දෙන්න

දරුවාට ඉතා අමිහිරි ඖෂධයක් ලබා දීමත් සමග පැණිරස යමක් දෙන්නග මෙයින් දරුවා බේත්වලින් ලද අපහසුවට විසඳුම් ලබනු ඇතග අතීතයේ තිත්ත කසායෙන් පසුව දරුවන්ට හකුරු හෝ මීපැණි ලබා දුන්නාග පැණිරස බෙහෙත් සමග ගත් විට ඖෂධ අවශෝෂනය ඉක්මන් වෙනු ඇතග කනේරු ඇට කෑමෙන් පසුව සීනි ආහාරයට ගැනීම නිසා ඉතා ඉක්මනින් අවශෝෂනය වේග
තේ හැන්ද එපා

ඖෂධ ලබා දීමේදී අපේ දෙමව්පියන් බොහෝ විට පාවිච්චි කරන්නේ නිවසේ තිබෙන තේ හැන්දයිග  මෙම තේ හැඳිවල අඩංගු වෙන ධාරිතාවය එකිනෙකට වෙනස්ග ඒ නිසා හැන්දෙන් දරුවාට අවශ්‍ය ඖෂධ මාත්‍රාව ලැබෙන්නේ නැහැග තේ හැන්දක අඩංගු විය යුතු ධාරිතාවය මිලිලීටර් පහක් විය යුතුයිග අද දවසේ තේ හැන්දකින් මේ ප්‍රමාණය ලැබෙන්නේ නැහැග නිව්යෝක් විශ්ව විද්‍යාලයේ වරලත් මහාචාර්ය වෛද්‍ය ඇලන් මෙන්ඩිල්සෝන් සඳහන් කරන්නේ අවශ්‍ය ඖෂධ මාත්‍රාව නොලැබුනොත් රෝගය සුව වීමේ ප්‍රවනතාවය අඩකින් පහල බසින බවයිග මෙම අධ්‍යනය වෙනුවෙන් වයස අවුරුදු නවයට අඩු දරුවන්ගේ මව්පියන් තුන්සියයක් දෙනා තෝරා ගත්තාග ඔවුන් ඖෂධ දියර ලබා දීම වෙනුවෙන් යොදා ගන්නා උපාංගයන් ගැන විමසා සිටියාග එහිදී ලබා ගත් තොරතුරු අනුව මව්පියන්ගෙන් තුනනේ දෙකක්ම යොදා ගෙන තිබුනේ වැරැදි මිනුමක්ග ඇතැම් අය නිවසේ තිබෙන කුඩා මේස හැන්ද යොදා ගෙන තිබුනාග නිසි ප්‍රමිතියේ තේ හැන්දක් යොදා ගත් පිරිස 28 ්‍ර ක් වුණාග

මෙම තොරතුරු පාදක කරගත් මහාචාර්ය ඇලන් මෙන්ඩිනල් කියා සිටින්නේ ඖෂධ දියර සමග නිසි මාත්‍රාව සහිත තේ හැන්දක් නිකුත් කිරීම අනිවාර්ය බව නිවේදනය විය යුතු බවයිග ඒ සඳහා ආහාර සහ ඖෂධ පිළිබඳ අධිකාරියේ අවධානය යොමු නිරීම මෙම අද්‍යනයෙන් බලාපොරොත්තු වියග
අතට අසු වෙන මායිමේ තියන්න එපා

පොඩි දරුවන්ට තමන්ට අවශ්‍ය හා අනවශ්‍ය යැයි විකල්ප නැහැග දකින දකින දෙය වෙනුවෙන් ඔවුන්ගේ දෙනෙත් යොමු වෙනවාග කැස්සට ලබා දෙන ඖෂධ පැහැයෙන් වගේම රසයෙන්ද මිහිරියිග එහි රසය දන්නා නිසා දරුවන් මෙම දියර පානයට යොමු වීමේ ප්‍රවනතාවය වැඩියිග එය ඉතා අහිතකර විදිහට දරුවාට බලපාන්න  පුළුවන්ග ඒ වගේම වැඩිහිටියන්ගේ ඖෂධ වුනත් දරුවන්ට අත ගැටෙන මායිමේ තිබීම ඉතාම අන්තරාදායකයිග මේ නිසා බෙහෙත් ගබඩා කරන විටත් ඉතා ප්‍රවේසමෙන් එය කළ යුත්තක්ග මව්පියන්ගේ සුලු පමාව වුනත් දරුවාගේ ජීවිතයට අනතුරක් වීමට විශාල අවස්ථාවක් තිබෙනවා

curtesy : parenting.lk

​සිංහල ලිපි

  • උණ රෝගයක ලක්ෂණයක් පමණයි

    උණ ඇති පුංචි දරුවෙකු ගැන අවධානයෙන් යුතුව කටයුත කළ යුතු වන්නේ පුංචි දරුවන්ට තමන්ට ඇති අපහසුව පැහැදිලි කිරීමට නොහැකි නිසායග දරුවාගේ අපහසුතා නිවැරැදිව හඳුනාගත යුතුය
  • පුතාගේ ඇහි පිලල්මේ ලොකු ගෙඩියක්ල ඇහැ ඉදිමිලාල රතු වෙලා …

    මෙවැනි තත්ත්වයකදී වෛද්‍ය උපදෙස් කරා යොමු වීම ඉතාම වැදගත් වන්නේ මුල් අවධියේදීම හඳුනා ගැනීමට හැකි වීම හේතුවෙන් ඉක්මනින් ප්‍රතිකාර ඇරඹිය හැකි නිසාය
  • දරුවන්ට ඇති වන පණු රෝග වළක්වා ගන්නේ මෙහෙමයි

    දරුවන්හට පණු රෝග ඇති වන්නේ කෙසේද යන්න පිළිබඳ පළමු ලිපිය හරහා මව්වරුන්ට නිසි අවබෝධයක් ලැබෙන්නට ඇතිග මේ තත්ත්වයෙන් දරුවන් ආරක්‍ෂා කිරීමට නම් යහපත් සෞඛ්‍ය පුරුදු දරුවාට හුරු කිරීම ඉතා වැදගත් වේ
  • දරුවන්ට බෙහෙත් දෙන විට මේ ගැනත් හිතන්න

    අපිට ඖෂධ ලබා දෙන්නේ කිසියම් මාත්‍රාවක් අනුවයිග එය මිලිග්‍රෑම් පහක් ල දහයක් හෝ වෙනත් මාත්‍රාවකින් නියම වෙනවා
  • දරුවන්ට රාත්‍රි ආහාරය කලින් දෙන්න

    ඉස්සර කාලයේ අම්මලා තමන්ගේ දරුවන්ට රාත්‍රි ආහාරය ගත් විගසම නින්දට යන්න අවසර දුන්නේ නැහැග ඔවුන් ඒ දවස්වල කිව්වේ බත් ඇට කූරු අස්සේ යන නිසා රෑට ආහාරය ගත් විගසම යහන්ගත වෙන්න අවසර දුන්නේ නැහැ

සතියේ ලග්න පලාපල