එන්නත් කළ ස්ථානය තවන්න එපාෟ

views 2017-05-05 01:48:00 mother_New

 වාට්ටුභාර හෙදි සොයුරිය :1 ශ්‍රේණිය-
ශික්ෂණ රෝහල -මහනුවරල මනෝවිද්‍යා හා උපදේශණ පාඨමාලාභී හා කළමනාකරණ හා සංවර්ධන ඩිප්ලෝමාධාරිණීල විශ්ව විද්‍යාලය-පේරාදෙණිය
ප්‍රියංගිකා අඹගස්පිටිය

දැඩි කායික හා මානසික වෙහෙසකාරී තත්ත්වයන් රාශියක ජයගත් මව නීරෝගිව මෙලොවට ජනිත කළ බිළිඳාගේ නීරෝගිභාවය එම දෙමව්පියන්ට අතිශය වැදගත්යග ඒ වෙනුවෙන් රජය ගෙන ඇති සුවිශේෂී වැඩපිළිවෙල වන්නේ ර්‍ණජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන” ක්‍රියාවට නැංවීමයිග

සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදු වුවද සිසේරියන් ශල්‍යකර්මයක් මඟින් දරු ප්‍රසූතිය සිදු වුවද දරුවා බිහි වී පැය 24ක් යාමට ප්‍රථම එහි පළමු පියවර තබයිග එනම් ක්ෂය රෝග කාරක විෂබීජයට එරෙහිව වම් අතේ ඉහළ බාහුවේ ඉහළට ඕඛ්ට් එන්නත ලබා දෙනු ලබයිග මෙය සති කිහිපයක් යනවිට පැසවා තුවාල කැලලක් ඇතිවීම සිදු වේග එසේ නොවන එනම් මාස 6ක් යනතුරුත් පැසවා කැලලක් ඇති නොවන ළදරුවන් සුදුසුකම්ලත් වෛද්‍ය නිලධාරියෙකුට පෙන්වා උපදෙස් ලබාගෙන අවශ්‍ය නම් නැවත එන්නත ලබාදීමට මව්වරුන් සැලකිලිමත් විය යුතුයිග

ප්‍රතිශක්තිකරණය සඳහා එන්නත් ලබාදීමේදී මව්වරුන් මතක තබා ගත යුතු වැදගත් කරුණක් තමයි මෙම එන්නත ලබාදුන් ස්ථානය අතින් පොඩි කිරීමල උණු වතුරින් තැවීම නොකළ යුතු බවග එසේ කිරීමෙන් ඖෂධයේ එන්නතේ ගුණාත්මකභාවයට හා ක්‍රියාකාරීත්වය හානි සිදු වේග

දරුවා උපන් විගස රෝහලින් ලබාදෙන ළදරු වර්ධන සටහන් පොත රැගෙන ගොස් එන්නත් ලබාදෙන සායනයේ නිලධාරීන් ලවා එහි අදාළ සටහන් යොදා ගැනීම ද වැදගත්ග

දරුවා ඉපදී මාස 2ක් ගතවන විට ඊළඟ ප්‍රතිශක්තිකරන එන්නත ලබා දෙනවාග එය ලබා දෙන්නේ රෝග කිහිපයක්ම වැළැක්විම සඳහායිග ඒවා නම් ඩිප්තීරියාල කක්කල් කැස්සල පිටගැස්මල හෙපටයිටීස් ඕ රෝගයල ඉන්ෆ්ලුවන්සා ඕ වෛරස් රෝගය යන රෝග 5ම වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිශක්තිය ඇති කිරීම මෙම පංච සංයුජ :නඥදබචමචතඥදබ- පළමු මාත්‍රාව ළදරුවාට මාස 2ක් වනවිට ලබාදිය යුතුයිග ඒ සමඟම පෝලියෝ රෝගය පිටුදැකීම සඳහා මුඛ පෝලියෝ එන්නත ද ලබා දේග අලුතින් හඳුන්වා දී ඇති පෝලියෝ විදින එන්නත ද 0ග1 ථඨ ක් එන්නතක් ලෙස ලබා දීම ද මේ අතරම සිදු කරන බව මව්වරුන් දැනුවත් විය යුතුයිග

පෝලියෝ රෝගය ලොවෙන් තුරන් කිරීම සඳහා දරන වෑයමක් වන මෙයට දායක වීම තුළින් ඔබේ දරුවා පෝලියෝ රෝගයට ගොදුරු වීම වළක්වා ගත හැකියිග

මෙසේ මාස දෙකේදී ලබාදුන් එන්නත්වල දෙවන මාත්‍රාව ළදරුවාට මාස 4 වන විට ද තුන්වන මාත්‍රාව ළදරුවාට මාස 6 වන විට ද ලබාදීමට මව්වරුන් දැනුවත් විය යුතුඳූයිග එනම් මාස දෙකේදී ලබාදෙන එන්නත ලබාදී සති 6 -8 තුළ දෙවන මාත්‍රාව ද එය ලබාදී සති 6 - 8 තුළ තුන්වන මාත්‍රාව ද ලබාදිය යුතුයිග

curtesy :dinamina.lk/

​සිංහල ලිපි

  • කුඩා දරුවන්ගේ මුත්‍රා ආසාදන

    ඔබේ පුංචි දරුවාට ඕනෑ ම විටක මුත්‍රා ආසාදනයක් ඇති විය හැකියි. එය ඔබටත් දරුවාටත් දෙදෙනාටම දැඩි අපහසුවක් ඇති කරනවා.
  • ඔබේ දරුවා උසකින් වැටුනොත්?

    “අනේ බලන්නකෝ!! මම පොඩ්ඩක් අනෙක් පැත්ත හැරුන විතරයි, බබා ඇඳෙන් වැටිලා නේ…. දැන් මොකද කරන්නේ…..?”
  • ඔබේ සිඟිත්තාගේ කිරි දත් පෙළ දකින්නට සූදානම්ද?

    “රන් ටිකිරි සිනා… මුව මුවා පාලා...” ඔබේ දරු පැටියාත් එසේ මුතු කැට පෙළක් වන් දත් විදහා හිනාවෙනු දකින විට සිතේ ඇති සියළු දුක් අමතක වී යනවා නේද? ඉතින් මෙසේ එන දත් දෙපළ මතුවන අයුරත්, එය කෙටි කලකින් වැටී ගියත් නිසි ලෙස ප්‍රවේසම් කරන අයුරුත් ඔබ දැනගත යුතුමයි...
  • ඔබේ දරුවාට වැසිකිළි භාවිතය පුහුණු කිරීම

    දරුවාගේ ජීවිතයේ මුල් අවධියේදී වැසිකිළි භාවිතය පුහුණු කිරීම පිළිබඳව ඔබ සිතනවා ඇති. එහෙම නැතිවුනොත් දරුවාට අවුරුදු 5 වන විටත්, නැපි එක මත මුත්‍රා කර ඔබට අඬගැසීමට පුළුවනි.
  • ඔබේ දරුවාත් අනාගතයේ දක්ෂ ලේඛකයෙක්

    රචනා ලිවීමට අද බොහෝ දරුවන් දක්වන්නේ මැලි කමකි. මන්දයත් ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාව පිරිහී ඇති නිසාය. එම නිසා රචනාවකට කරුණු ගොනු කර ඒවා නිවැරදිව පෙළ ගැස්වීම ඔවුන්ට අපහසු කාර්යයක් වී ඇත

සතියේ ලග්න පලාපල