ළදරුවාගේ ඇඟ සහ ඇසේ සුදු ඉංගිරියාව කහපාට වීම රෝගයක්දරෑ

views 2017-04-21 03:07:00 mother_New

 වාට්ටුභාර හෙදි සොයුරිය :1 ශ්‍රේණිය-
ශික්ෂණ රෝහල -මහනුවරල මනෝවිද්‍යා හා උපදේශණ පාඨමාලාභී හා කළමනාකරණ හා සංවර්ධන ඩිප්ලෝමාධාරිණීල විශ්ව විද්‍යාලය-පේරාදෙණිය
ප්‍රියංගිකා අඹගස්පිටිය

අලුත උපන් දරුවන්ට බහුලව ඇතිවන ගැටලුවක් ගැන තමයි අද කතා කරන්න සිතුවේග ඒ කාමලාව රෝගයග ළදරුවන්ගේ සම හෝ ඇසේ සුදු ඉංගිරියාව කොටස කහ පැහැති වීම තමයි මෙය හඳුනාගන්න තියෙන හොඳම ලක්ෂණයග මෙය ළදරුවාගේ පපුවල උදරයල අත් දක්වා පැතිර යා හැකග

අපි බලමු මොකක්ද මේ කාමලාව කියන්නෙ කියලාග අලුත උපන් බිළිඳකුගේ රුධිරයේ රතු රුධිරානු රැරතු රුධිර සෛල ප්‍රමාණය වැඩියිග මෙය සාමාන්‍ය දෙයක්ග මව්කුස තුළදී වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් දරුවාගේ වර්ධනයට සෛල කරා ගෙන යාමට හා සියලු ක්‍රියාවන්ට අවශ්‍ය පරිදි මෙසේ සැකසී ඇතග දරුවා මව්කුසෙන් බිහිවූ පසු එම වැඩිපුර ඇති රතු රුධිරාණු බිඳීමට ලක් වේග රතු රුධිරාණු බිඳීමෙන් එන ද්‍රව්‍යයක් තමයි බිලිරුබින් කියන්නේග මේ බිලිරුබින් කහ පාටයිග මෙය සාමාන්‍ය ක්‍රියාවලියක්ග නමුත් අක්මාව ආශි‍්‍රත රෝග තත්ත්ව නිසාත් බිලිරුබින් වැඩිවෙන්න පුළුවන්ග එය රෝග තත්ත්වයක්ග තවත් කරුණක් තමයි මවගේ සහ දරුවාගේ රුධිර ගණ වෙනස් වීම නිසා කහ පැහැවීමග මෙය අපි (Rh or ABo Incompatibility) ලෙසයල වෛද්‍ය විද්‍යාවේදී හඳුනාගන්නේග මව්වරුන් මේ ගැන කලබල වෙන්න ඕන නෑග ඔබේ දරුවා කහ පැහැ වුනොත් රෝහලේදී මේ තත්ත්වය හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවාග එයට සාර්ථක ප්‍රතිකාර ක්‍රම තියෙනවාග

අපි මේ කතා කරන්න හදන්නේග ර්‍ණභෞතවේදීය කාමලාවර්‍ණ ගැනග

(Physiological jaundice මේ තත්ත්වයේදී අපේ මව්වරුන් කරන්න දෙයක් තියෙනවාග මුලින් කතා කළ ආකාරයට අලුත උපන් ළදරුවාගේ රතු රුධිරාණු බිඳීමෙන් එකතු වෙන බිලිරුබින්ල දරුවාගේ ශරිරයේ එකතු වෙන්න දෙන්න හොඳ නෑග මේවා ශරීරයෙන් පිට වෙන්න ඕනග එහෙම පිටවෙන්න නම් දරුවාට හොඳින් මව්කිරි දෙන්න ඕනග ඒක හරිම වැදගත් දෙයක්ග

ළදරුවාගේ අක්මාව මෝරා නැති නිසයි මේ භෞතවේදීය කාමලාව ඇතිවෙන්නේග එය දින 2 -5 පටන්ගන්නේග සති 1 -2දී මෙය ක්‍රමයෙන් නැති වෙලා යනවාග

නමුත් රෝගී තත්ත්වයක් :මුලින් කී පරිදි- නිසා කහ පැහැවන්නේ නම්ල එය දරුවා ඉපදී පැය 48 :දින 2- වන්නට පෙර සිදු වෙනවාග එය ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු තත්ත්වයක්ග මෙයට ඉක්මන් ප්‍රතිකාර නොකළොත්ල පසු කාලයේදී සංකූලතා ඇති වේග එනම් දරුවාගේ බුද්ධි වර්ධනයේ අඩුවක්ල ශ්‍රවණ ආබාධල ස්නායු ආබාධ ඇති වීමෙන් අත් පා වලංගු නොවීම ආදී තත්ත්වයන් ඇතිවිය හැකියිග

මෙහිදි අදාළ රෝග තත්ත්වය අනුව ප්‍රතිකාර කළ යුතු වෙනවාග උදාහරණයක් ලෙස තයිරොක්සීන් හෝර්මෝනයේ අඩුවිමක් නිසා සිදු වුණා නම්ල තයිරොක්සීන් හෝර්මෝන ලබා දිමෙන් එය නිවැරදි කළ හැකියිග

අපි මව්වරුන්ට අදාළව කතා කළ භෞතවේදීය කාමලාවේදී කළ හැකි ප්‍රතිකාර මොනවාද කියලත් දැන ගනිමුග

එහි ප්‍රධානම දේ තමයි මව්කිරි ලබා දීමග වාර 8 -12 ක් පමණ මව්කිරි ලබා දීමෙන් ආහාර මාර්ගයේ ක්‍රියාකාරීත්වය හොඳින් සිදු වී රුධිරයේ බිලිරුබීන් ප්‍රමාණය පාලනය වේග

රුධිරයේ බිලිරුබීන් ප්‍රමාණය මිලි ග්‍රෑම් 20ට වැඩි නම් ර්‍ණෆෝටෝතෙරපිර්‍ණ Phototheraphy ප්‍රතිකාර ක්‍රමය ලබා දෙනවාග ලයිට් එක අල්ලනවා කියලා අපේ මව්වරුන් කියන්නේ මේ ගැන තමයිග විශේෂිත ආලෝකයක් දරුවාගේ ඇඟට වැටෙන්න සැලැස්වීමයි මෙහිදී කරන්නේග මෙම ආලෝකයට දරුවා යොමු කිරීමට පෙර දරුවාගේ ලිංගේන්ද්‍රියන් හා දෑස් රෙදි කඩයකින් :නැප්කින්- වැසීම සිදු කරනවාග මව්වරුන් ඒ ගැනත් දැනුවත් වීම හොඳයිග ඒවාට විය හැකි හානිය වැළැක්වීමටයි එහෙම කරන්නේග

මේ බිලිරුබින් ශරීරයේ එකතුවීම හොඳ නෑග එය මොළයේ සෛල තුළ තැන්පත් වීම නිසා දරුවාට අපස්මාරය ටඪබඵ එන්න පුළුවන්ග මෙය මාරාන්තික තත්ත්වයක්ග මෙය වළක්වන්න නම් මව්වරුන්ට අපි කලින් කියා දුන්න ආකාරයට හොඳින්ල ඕනෑකමින් තම ළදරුවාට මව්කිරි ලබා දෙන්න උනන්දු වෙන්න ඕනග

​සිංහල ලිපි

  • දරුඵල ලබාගැනීමට ගතයුතු ඖෂධීය වට්ටෝරු

    උතුම් මාතෘත්වය අරඹයා දරුවකු ලබාගැනීමට අවැසි වටපිටාව සකස් කරගනිමින් ජිවිතයේ ඉදිරි ගමන් මග සකසා ගන්න අන්දම හා මදසරුභාවයට ඇතිවන බාධා මොනවාද යන්න පසුගිය සතියේ මදසරුභාවය පිළිබඳ ලිපියෙන් ඔබව දැනුවත් කළාග
  • නිසි පරිදී මව් කිරි නොලැබුණොත් අලුත උපන් බිළිදා කහ පාට වෙනවාදරෑ

    ඇත්තෙන්ම දරුවාගේ මොළයේ ධ්ූ අගය ද මව්කිරි නිසා ඉහළ යනවා වගේම එය දරුවාගේ මානසික වර්ධනයට ද හේතුවකිග නමුත් පරීක්ෂණ මඟින් මේ බව ඔප්පු කිරීමට හැකියාවක් නැත්තේ මව්කිරි ලබා නොදී දරුවන්
  • විවාහවෙලා අවුරුදු 10යි තවම දරුවෝ නැහැ

    කිරි කැටියෙකුගේ සුරතල් බලන්නට සිහින බලමින් සිටියේ පෙරුම් පුරාගෙන මවක් වන්නට කොපමණ වෙහෙසුනත් ඒ සෑම කර්තවයක්ම ව්‍යර්ථ වුණා
  • ඔබේ ළදරුවාට නිසි කලට නිසි එන්නත් ලබා දිය යුත්තේ ඇයිරෑ

    වර්තමානයේදී පළමු අවුරුද්ද සම්පූර්ණ කරන ලද දරුවන්ට සෞඛ්‍ය අමාත්‍යංශයේ පුළුල් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එක් මාත්‍රාවක් ලෙස රජයේ සායනවලදී මෙන්ම පෞද්ගලික රෝහල්වලදී ද ජීවී එන්නත ලබා දේග අජීවී එන්නත දැනට ලංකාවේ භාවිත නොවේ
  • මේ දිනවල දරුවන්ට වැළඳෙන උණ කල්පනාවෙන් ඉන්න

    වත්තල හේමාස් රෝහල සතු ප්‍රවීණතම ළමා රෝග විශේෂඥ මඩුල්ලල නවීනතම කාමරල වාට්ටු සහ ළමයින් සඳහාම වෙන් වූ විශේෂඥ දැඩි සත්කාර ඒකකල නවීනතම රසායනාගාර පහසුකම් මඟින් පැය 24 පුරා අඛණ්ඩ නේවාසික බාහිර රෝගී ප්‍රතිකාර සේවා දැරිය හැකි මිල ගණන් ඔස්සේ ගම්පහ දිස්ත්‍රික්කයේ සහ ඒ අවට ප්‍රදේශවාසීන් සඳහා ලබා දේග