රෝග ආරක්ෂාවට දරුවන්ට ලබාදිය යුතු එන්නත්

views 2017-03-20 02:32:00 mother_New

 එන්නත් හා වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඔමාලා විමලරත්න

එන්නත් පිළිබඳ සාකච්චා කිරීමේදී ප්‍රධාන වශයෙන් කතාබහට ලක් කරන දෙමාපියන්ට ගැටලුකාරී වූ මාතෘකා බොහොමයක් තිබෙන අතර ඒ පිළිබඳව ඔබට පැහැදිලි අවබෝධයක් ලබාදීම මෙම ලිපියේ අරමුණයිග

ක්ෂය රෝග විසබීජයෙන් ඇතිවන TB මෙනින්ජයිටීස් :මොළයේ ආසාදන- එසේත් නැත්නම් එම ක්ෂය රෝග බැක්ටීරියාව රුධිරයට ඇතුඵ වී එකතු වී සිරුරේ සෑම අවයවයකටම බලපෑම් ඇති කර විය හැකියිග

එය Miliary TB නම් වේග ඇතැම් විට මෙම BCG එන්නත මඟින් පෙනහලුවල ඇතිවන ක්ෂය රෝගයට ප්‍රතිශක්තියක් ඇති නොකළත් මුඵ ශරීරයේම පැතිරිය හැකි ක්ෂය රෝගය හා ඔඊ මෙනින්ජයටීස් වැනි තත්ත්ව මේ එන්නත මඟින් මුළුමනින්ම වළක්වා ගැනීමට හැකියාවක් ලැබී ඇතග මේ රෝග වැළැක්වීම ලංකාව තුළ සියයට සියයක්ම මෙම එන්නත හරහා සිදුවීී ඇති බව පැවසීම එතරම් වරදක් නොවේග ඊට හේතුව දරුවෙක් ඉපදුනු විට මෙම එන්නත ලබාදීම රෝහල තුළ අනිවාර්යයෙන්ම සිදුවන නිසයිග

මීට අමතරව දරුවෙක් ඉපදුණ අලුත උණ ඇතිවීම ඉතාම කලාතුරකින් සිදුවිය හැකි දෙයකිග ඒ නිසා මෙම BCG එන්නත ලබාදීම නිසා කිසිසේත්ම උණ ඇතිවිය නොහැකි බව ඔබ මතක තබාගත යුතුවේග නමුත් දරුවෙකුට උණ ඇතිවිය හැකි අවස්ථා පිළිබඳ විමසා බැලීමේදී මවගෙන් ලැබෙන කිරි ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හා වෙනත් රෝගකාරක විසබීජ ශරීරගතවීම ආදිය හඳුනාගත හැකියග එන්නත ලබාදුන් පසු දරුවාගේ ශරීරය රත් වූ පමණින් දරුවාට උණ වැළදී ඇතැයි නොසිතිය යුතුයිග

ශරීරයේ ඇති සෛල මගින් එන්නත ඇතුල් කිරීම නිසා ශරීරය තුළ ඇතිවන ප්‍රතික්‍රියාව හේතුවෙන් මෙසේ ශරීරයේ උෂ්ණත්වය තරමක් ඉහළ ගියද එය සාමන්‍ය තත්ත්වයක් බව දෙමාපියන් වශයෙන් ඔබ මතක තබාගත යුතුයග

මෙසේ පළමු එන්නතින් අනතුරුව BCG එන්නත් ඉදිරි පියවර මාස 2ල 4ල 6 දී දරුවාට නියමිත මාත්‍රාවන්ගෙන් අදාළ වෛද්‍ය උපදෙස් මත වෛද්‍ය සායනයන් වලින් ලබාගත හැකි වේග මෙසේ දෙමාපියන් නිසිලෙස දැනුවත් වී තම දරුවාට නියමිත අදාළ කාලසීමාවේදී එන්නත් ලබාදීම අනිවාර්යයෙන්ම සිදු කළයුතු වේග

ඉන් පසුව ච්ර්‍ථඊ එන්නත ලබාදෙනු ලබන අතර එය ගලපටලයල කක්කල් කැස්ස සහ පිටගැස්ම සඳහා ලබාදෙනු ලැබේග අක්මාවට එරෙහි වෛරසයක් නිසා ඇතිවන හෙපටයිටිස් බී සඳහා ද එන්නතක් ලබාදෙනු ලැබේග

තවද ඩ්ධ්ඕ නමැති එන්නතක් ලබා දෙනු ලබන අතර එමඟින් සිදුවන්නේ උගුරේ අමාරුලකනේ අමාරු ල මොළයේ ආසාදන :මෙනින්ජයිටීස්- වැළැක්වීමයිග ඒ වගේම මෙම ඩ්ධ්ඕ එන්නත ප්‍රතිශක්තිකරණ වැඩසටහනට ඇතුළත් කිරීමට පෙර ඇතැම් දරුවන්ට මෙම බැක්ටීරියාව මඟින් මොළයේ ආසාදනලබිහිරිභාවයලඇතිවිණිග මීට අමතරව පෝලියෝ මුඛ එන්නත රජයේ සායන මඟින් ලබාදෙනු ලැබේග කෙසේ වෙතත් මෙම සියලු එන්නත් රජයේ සායන වලින් නොමිලේ අදාළ වයස් සීමාවන්වලදී පිළිවෙලින් ලබාදෙනු ලැබීයග තවද ඉහත පැහැදිලි කළ එන්නත් ත්‍රිත්ත්වයම එක්වර ලබාදෙනු ලබන බවද විශේෂයෙන් සඳහන් කළ යුතු වේග

පෙෘද්ගලික අංශයේදී මෙම එන්නත් අතරින් පෝලියෝ මුඛ එන්නත පමණක් පෙර සඳහන් කළ මාස 2ල4ල6 දී අජීවී එන්නත් ලෙසින් ශරීරයට ලබාදෙනු ලැබේග නමුත් රාජ්‍ය අංශයේ මෙය ලබාදෙන්නේ මුඛ මාර්ගයෙනිග

මේවාට අමතරව නැවත මාස 9දී දරුවාට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දෙනු ලැබේග අතීතයේදී මාස 9දී දරුවාට ලබා දෙන ලද්දේ සරම්ප එන්නතයිග

ඒ වෙනුවට පුළුල් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ වනවිට ජීවී මොළයේ උණ එන්නත එක් මාත්‍රාවක් වශයෙන් රජයේ රෝහල් හා සෙෘඛ්‍ය සායන මඟින් ලබාදේග එසේ එක් මාත්‍රාවක් පමණක් ලබාදීමට හේතුව එම එන්නත ජීවී එන්නතක් නිසාවෙනිග

පුද්ගලික අංශයෙන් මෙම මොළයේ උණ එන්නත ලබාදෙන්නේ එන්නත් මාත්‍රා තුනක් වශයෙනිග ඒ වගේම දරුවාගේ වයස අවුරුදු එක සම්පූර්ණ විය යුතු වේග ඊට හේතුව මෙසේ පුද්ගලික අංශය මඟින් ලබාදෙන එන්නත අජීවි එන්තක් නිසාවෙනිග

එහි පළමු එන්නත ලබාදීමෙන් සති 2ට අනතුරුව දෙවැනි එන්නත ද පසුව එම එන්නත ද අවුරුද්දකට පසුව එම එන්නතක් ලබාදේග කෙසේ වෙතත් මෙම එන්නත ලබාදීම කොටස් තුනකට සිදු කළ යුතු වන්නේ මෙම අජීවි එන්නත් මඟින් ලබාදෙන ප්‍රතිශක්තිය දීර්ඝකාලීන නොවීමයිග නමුත් රාජ්‍ය අංශයේ රෝහල් මඟින් එක් ජීවි එන්නතක් හරහා දරුවාට මාස 9දී අවශ්‍ය ප්‍රතිශක්තිය ලබාදීමට බොහෝ දෙමාපියන් උනන්දු වේග ඊට හේතුව එම එන්නත කොටස් තුනක අජීවි එන්නත් ලෙස ලබා ගැනීම දරුවාව අපහසුතාවයට පත් කරන නිසාවෙනිග නමුත් මාස 9දී දරුවාට ලබාදිය යුතු එන්නත දීමට නොහැකි වුවත් පෞද්ගලික අංශයෙන් හෝ එය ලබා ගැනීමට ප්‍රමාද නොවිය යුතු වේග මක්නිසාදත් ඔබ එම එන්නත් ලබාදීමට ප්‍රමාද කිරීමෙන් ඔබගේ දරුවාගේ ජීවිතයේ සුරක්ෂිතාව පිළිබඳ ගැටලුවක් ඔබට ඇතිවිය හැකි නිසයිග

ඉන් අනතුරුව දරුවාට ලබා දෙන්නේ ර්ර්අ නැමැති ජීවි එන්නතයිග එය ලබා දෙන්නේ වයස අවුරුද්දක් සම්පුර්ණ වූ විටයිග මෙය වර්තමානයේදී මෙම ප්‍රතිශක්තිකරණ එන්නත් මාලාවට අලුතින් ඇතුළත් කළ එන්නතකිග මෙය සරම්පල කම්මුල්ගායල රුබෙල්ලා යන රෝග සඳහා දෙන එන්නතකිග එහි දෙවන මාත්‍රාව වයස අවුරුදු 3දී ලබා දිය යුතු වේග එමඟින් දීර්ඝකාලීන ප්‍රතිශක්තියක් හිමි වේග

නුවන්ති කුලරත්න

curtesy :dinamina.lk/


​සිංහල ලිපි

  • දරුඵල ලබාගැනීමට ගතයුතු ඖෂධීය වට්ටෝරු

    උතුම් මාතෘත්වය අරඹයා දරුවකු ලබාගැනීමට අවැසි වටපිටාව සකස් කරගනිමින් ජිවිතයේ ඉදිරි ගමන් මග සකසා ගන්න අන්දම හා මදසරුභාවයට ඇතිවන බාධා මොනවාද යන්න පසුගිය සතියේ මදසරුභාවය පිළිබඳ ලිපියෙන් ඔබව දැනුවත් කළාග
  • නිසි පරිදී මව් කිරි නොලැබුණොත් අලුත උපන් බිළිදා කහ පාට වෙනවාදරෑ

    ඇත්තෙන්ම දරුවාගේ මොළයේ ධ්ූ අගය ද මව්කිරි නිසා ඉහළ යනවා වගේම එය දරුවාගේ මානසික වර්ධනයට ද හේතුවකිග නමුත් පරීක්ෂණ මඟින් මේ බව ඔප්පු කිරීමට හැකියාවක් නැත්තේ මව්කිරි ලබා නොදී දරුවන්
  • විවාහවෙලා අවුරුදු 10යි තවම දරුවෝ නැහැ

    කිරි කැටියෙකුගේ සුරතල් බලන්නට සිහින බලමින් සිටියේ පෙරුම් පුරාගෙන මවක් වන්නට කොපමණ වෙහෙසුනත් ඒ සෑම කර්තවයක්ම ව්‍යර්ථ වුණා
  • ඔබේ ළදරුවාට නිසි කලට නිසි එන්නත් ලබා දිය යුත්තේ ඇයිරෑ

    වර්තමානයේදී පළමු අවුරුද්ද සම්පූර්ණ කරන ලද දරුවන්ට සෞඛ්‍ය අමාත්‍යංශයේ පුළුල් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එක් මාත්‍රාවක් ලෙස රජයේ සායනවලදී මෙන්ම පෞද්ගලික රෝහල්වලදී ද ජීවී එන්නත ලබා දේග අජීවී එන්නත දැනට ලංකාවේ භාවිත නොවේ
  • මේ දිනවල දරුවන්ට වැළඳෙන උණ කල්පනාවෙන් ඉන්න

    වත්තල හේමාස් රෝහල සතු ප්‍රවීණතම ළමා රෝග විශේෂඥ මඩුල්ලල නවීනතම කාමරල වාට්ටු සහ ළමයින් සඳහාම වෙන් වූ විශේෂඥ දැඩි සත්කාර ඒකකල නවීනතම රසායනාගාර පහසුකම් මඟින් පැය 24 පුරා අඛණ්ඩ නේවාසික බාහිර රෝගී ප්‍රතිකාර සේවා දැරිය හැකි මිල ගණන් ඔස්සේ ගම්පහ දිස්ත්‍රික්කයේ සහ ඒ අවට ප්‍රදේශවාසීන් සඳහා ලබා දේග