කිරි දීමේදී පියයුරු දෙකම එකවරම දරුවාගේ මුඛයේ තබන්න එපා

views 2017-03-01 11:42:00 mother_New

තම කිරිකැටියාගේ කුස පුරවන්නල උස් මහත් වෙලා නීරෝගීව වැඩෙනු දකින්නට අකමැති මවක් නැතග මව්කිරි ලබාදිම පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්ති පවා බොහෝමයකිග මව්කිරි ලබාදීම උනන්දු කරවීම සඳහා පෞද්ගලිකල රාජ්‍ය සේවයේ නියුතු මව්වරුන්ගේ ප්‍රසූත නිවාඩු කාලය දීර්ඝ කිරීමල මව්කිරි දීමට රාජකාරි වේලාවෙන් පැයකට පෙර පිටව යාමට ඉඩදීමල රාත්‍රී සේවා මුරවල යෙදෙන රාජකාරී සහිත මව්වරුන්ව දරුවාට වසරක් ගත වනතුරු රාත්‍රී සේවයේ නොයෙදවීම වැනි බොහෝ වරප්‍රසාද ලබා දෙමින් අපේ රටේ රාජ්‍ය අනුග්‍රහය පවා ලබාදීම පැසසුමට ලක් කළ යුතුමයග මේ සියල්ල සැලකූ කල ළදරුවකුට මව්කිරි ලබාදිම කොතරම් වැදගත් කොට සලකන්නේදල යන්න මනාව පැහැදිලි වේග

අපේ බොහෝමයක් මව්වරුන් අතින් නොදැනුවත්කම නිසාම සිදුවන වරදක් ගැන කතා කළොත් හොඳයි කියලා හිතුනාග ළදරුවෙකුට මව්කිරි දෙන අම්මලා ඒක පියයුරකින් දරුවා කිරි උරා බොන කොට අනෙක් සිය පියයුරෙන් කිරි විදිම බවග එසේ අනෙක් පියයුරෙන් කිරි ගලා යාමේදී මව්වරුන් හිතනවා”අපරාදේ දරුවාට දෙන්න තියෙන කිරි ටික කියලා” ඒ පියයුරට දරුවාව ළං කරනවාග මෙය එතරම් සුවදායක නෑග ඊට හේතුවල මවක් කිරි දෙන අවස්ථාවේ :මුලින්- ස්‍රාවය වෙන කිරි හඳුන්වන්නේ ර්‍ණපෙර කිරි” Foremilk ලෙසයග එය ලා නිල් පැහැයක් ගනීග ප්‍රමාණය ද වැඩියග එහි ජලයල ලැක්ටොස් :කාබෝහයිඩ්‍රේට්- හා ප්‍රෝටීන් වැනි පෝෂක ද්‍රව්‍ය අඩංගුයග

මෙම ර්‍ණපෙර කිරි” වලට වඩා සුදු පාටින් යුත් ර්‍ණපසු කිරි” (Hind milk)- වල මේදය අඩංගුයග මව්කිරිවලින් ලැබෙන ශක්ති ප්‍රමාණයෙන් වැඩි කොටසක් ලැබෙන්නේ මෙම මේද කොටස මඟින්යග ඒ නිසා කිරි උරාබොන දරුවාට අවශ්‍ය සම්පූර්ණ කිරි ප්‍රමාණය උරා බීමට පෙරල එම පියයුරෙන් දරුවා ඉවත් කර අනෙක් පියයුරට ළං කළ විට දරුවාට අවශ්‍ය ර්‍ණමේදය” නොලැබී යයිග ජලයල කාබෝහයිඩ්‍රේට්ල ප්‍රෝටීන් වැනි පෝෂක පමණක් ලැබේග කුස පිරුණ ළදරුවා නැවත කිරි ඉල්ලන්නේ නැවතත් කුසගිනි වූ පසුවයග එම නිසා එක පියයුරකින් දරුවාට ඇති තරම් කිරි බීමට සලස්වා එම පියයුරෙන් කිරි වෑස්සීම අවම වූ පසු පමණක් අවශ්‍ය නම් අනෙක් පියයුරෙන් ද මව්කිරි ලබා දීම තමයි නුවණැති ක්‍රියාව වන්නේග එවිට අවශ්‍ය මේද ප්‍රමාණයද දරුවාට ලැබෙනවාග

අපේ සමහර මව්වරුගේ මතයක් තියෙනවා මව්කිරි දුන්නත් ර්‍ණවතුර පොවන්න ඕන කියලා” ඒ අදහස මුළුමනින්ම අයින් කරන්න ඕන එකක් බව හිතට ගන්නග කොයිතරම් උණුසුම් කාලගුණයක් පැවතිය ද දරුවාට අවශ්‍ය ජලය ප්‍රමාණය මව්කිරි මඟින් ලැබෙනවාග අමතර ජලයල පාන වර්ග ලබාදීම දරුවාට මාස 06ක් වනතුරුම අවශ්‍ය නැතග එවැනි වෙනත් දියරයක් හෝ ජලය ලබාදීමෙන් දරුවාගේ කුස පිරුණහොත් දරුවා මව්කිරි උරා නොබනු ඇතග

ඒ වගේම තවත් ගොඩක්ම වැදගත් වන්නේල රාත්‍රී කාලයේදීත් මව්කිරි ලබාදීම කළ යුතු ද යන්නයිග ර්‍ණඔව්” එය ඉතා වැදගත්ග රාත්‍රී කාලයේදීත් මව්කිරි ලබාදිය යුතුමයග එහි සුවිශේෂී වාසියක් ඇතග නමුත් ඒ පිළිබඳව නොදැනුවත්කම දරුවාගේ නින්දට බාධා කිරීමට ඇති බියල මවගේ අපහසුතා වැනි බොහෝ කරුණු නිසා සමහර මව්වරුන්ට රාත්‍රී කාලයේදී තම දරුවාට මව්කිරි දීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස නොදැනේ

curtesy :dinamina.lk

​සිංහල ලිපි