වෙජිටබල් මසාලා

views 2020-01-23 12:13:00 kitchen

අවශ්‍ය ද්‍රව්‍ය

අර්තාපල් ග්‍රෑම් 250 ක්

කැරට් ග්‍රෑම් 150 ක්

බණ්ඩක්කා ග්‍රෑම් 150 ක්

බෝංචි ග්‍රෑම් 150 ක්

බී ලුනු ග්‍රෑම් 150 ක්

ගී‍්‍රන් පීස් (තම්බාගත්) ග්‍රෑම් 100 ක්

කපාගත් අමුමිරිස් කරල් 4 ක්

කරපිංචා කොළ මිටක්

දියකරගත් සියඹලා තේ හැන්දක්

මුදවපු කිරි මේස හැඳි 2 ක්

සීනි තේ හැඳි 1 ක්

තෙල් අඬු කෝප්පයක්

ලුණු රස පදමට

කොත්තමල්ලි කොළ ස්වල්පයක්

 

මසාලා පේස්ට් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

පොල් මේස හැඳි 1 ක්

වියළි මිරිස් කරල් 10 ක් (උණු වතුරේ පොඟවාගත්)

කොත්තමල්ලි ඇට මේස හැඳි 1 ක්

සුදූරු තේ හැඳි 1 ක්

සුදුලූනු බික් 5 ක්

ඉඟුරු අඟලක පමණ කැබැල්ලක්

කහ තේ හැඳි 1/2 ක්

 

සාදන ක්‍රමය

මුලින්ම මසාලා පේස්ට් එකට අවශ්‍ය සියලු ද්‍රව්‍යයන් ග්‍රයින්ඩරයට දමා වතුර ස්වල්පයක් එක්කර හොඳින් අඹරා ගන්න.

එළවළු වර්ග සහ අල තරමක කැබලි කපාගන්න.

​සිංහල ලිපි

  • මිඩ්ල් චිකන් එග්

    මුලින්ම කුකුළු මස්වලට මිරිස් කුඩු, අබ ක්‍රීම් සහ ලුණු, ගම්මිරිස් රස පදමට එක්කර මිනිත්තු 10 ක් පමණ පදම්
  • කොස් මදුලු මාළුව

    ලොකු කොස් මදුලු 25, හීනියට අඹරා ගත් මිරිස් කරල් 10, සූදුරු තේ හැඳි 1, කොත්තමල්ලි තේ හැඳි 03, හාල් තේ හැඳි
  • පොළොස් ඇඹුල

    පොළොස් ගෙඩි 1, කහ ස්වල්පයයි, වියළි මිරිස් කරල් 10 (මෙය වෙනම අඹරා ගන්න), කොත්තමල්ලි තේ හැඳි 1,
  • දකුණේ ක්‍රමයට කොස් ඇටවලින් කෑම

    තම්බා සිහින්ව අඹරාගත් කොස් ඇට 50, ගම්මිරිස් කුඩු තේ හැඳි 2-3ක්, බිත්තර සුදු මද 1, පාන් කුඩු, ලුණු, ‍පොල්තෙල්
  • මාරි බිස්කට් පුඩිං

    මුලින්ම බටර් අයිසින් එක හදාගන්න. අයිසින් සීනි, බටර්,චොකො පව්ඩර් මික්ස් කරල.බිස්කට් ටික කිරි වල

සතියේ ලග්න පලාපල