බිත්තර සැන්ඩ්විච්

views 2019-07-29 11:04:00 kitchen

හැමදාම හදන සාම්ප්‍රදායික එග් සැන්ඩ්විච් එක නම් නෙමෙයි මේ. මේ විදියටත් හදලා බලන්නකෝ රසයි නේද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 3 ක්

බටර් ග්‍රෑම් 20 ක්

ගම්මිරිස් කුඩු

ලුණු කුඩු

තෙල් ස්වල්පයක්

සාදන ක්‍රමය

පළමුව භාජනයක් ළිප තබා රත්වන විට එයට තෙල් ටිකක් දමා බිත්තර තුන කඩා දාන්න. ඉන්පසු බටර්, ගම්මිරිස් කුඩු හා ලුණු කුඩු ද එයට එකතුකර කෑලි කැඩෙන විදිහට හැඳිගාන්න.

දැන් ළිපෙන් බාගන්න. පාන් පෙතිවල බටර් ස්වල්පයක් ගා මෙම මිශ්‍රණයෙන් ටික ටික තබා අනෙක් පාන් පෙත්තෙන් වසන්න.



​සිංහල ලිපි

  • පොටෙටෝ බ්‍රෙඩ් පීසා

    සොසේජස් කුඩාවට කපා බටර් ටිකක් රත්කර ෆ්‍රයිඩ් කරගන්න. තක්කාලි, ලූනු, රවුම් හැඩයට පෙති කපා
  • ඉස්සන් බත

    ඉස්සන් ‍පොතු, ඔළු ඉවත් කර හොඳින් සෝදා ගන්න. සහල් ගරා සෝදා විනාඩි 10ක් පමණ පෙඟෙන්නට තබා දිය බේරා
  • බිත්තර ඔම්ලට් මාළුව

    පළමුව බිත්තර ටික තම්බා භාජනයකට දමන්න. ගම්මිරිස් කුඩු, ලුණු, කහ දමා වණ්ඩුවෙන් තම්බා ගන්න. විනාඩි 20 ක්
  • සී ෆුඩ් රයිස්

    පළමුව සහල් සෝදා බඳුනකට දමා බත පිසගන්න. ඉන්පසු පිසගත් බත කූරු ගා නිවෙන්ටන තබන්න.
  • නූඩ්ල්ස් මෆින්

    නූඩ්ල්ස්වලින් අතුරුපසක් හදාගන්නත් පුළුවන් කිව්වොත් ඔබ පුදුම වෙයි නේද? මේ නුඩ්ල්ස් මෆින් ඉතාම රසවත්

සතියේ ලග්න පලාපල