පොටෙටෝ බ්‍රෙඩ් පීසා

views 2019-07-06 11:50:00 kitchen

අවශ්‍ය දෑ:

සැන්ඩ්විච් පාන් පෙත්තක්

මොසරැල්ලා චීස් ස්වල්පයක්

බටර් ස්වල්පයක්

තක්කාලි ගෙඩියක්

බී ලූනු ගෙඩියක්

සොසේජස් කරලක්

තක්කාලි සෝස් ස්වල්පයක්

පීසා සෝස් ස්වල්පයක්

ලුණු ස්වල්පයක්

 

සාදාගන්නා ආකාරය:

පාන් පෙත්තේ වාටිය කපා ඉවත්කරන්න.

සොසේජස් කුඩාවට කපා බටර් ටිකක් රත්කර ෆ්‍රයිඩ් කරගන්න. තක්කාලි, ලූනු, රවුම් හැඩයට පෙති කපා පසෙකින් තබන්න. දැන් පාන් පෙත්ත මත පීසා සෝස් ගාන්න. ඉන්පසු පාන් පෙත්ත මත තක්කාලි පෙති, බී ලූනු පෙති, සොසේජස් කැබලි අතුරන්න.

ඉන්පසුව ඒ මතට චීස් හා තක්කාලි සෝස් ස්වල්පයක් ද එක්කරන්න.

දැන් මේ පීසා පාන් පෙත්ත නන්ස්ටික් පෑන් එකක් මත තබා මඳ වේලාවක් මඳ ගින්දරේ පිසගන්න.

​සිංහල ලිපි

  • හනි යෝගට් චීස් කේක්

    2019-10-16 09:35:00 Views 186 Read More...

    අතුරු පසක් කී සැණින් එය සෞඛ්‍යයට අහිතකරයයි සිතුණ ද සෑම අතුරුපසක්ම සෞඛ්‍යයට අහිතකර නැත. මේ

  • ඇපල් කේක්

    2019-09-30 10:16:00 Views 420 Read More...

    පළමුව බටර් සහ සීනි බඳුනකට දමා බීට් කරන්න. ඉන්පසු එයට බිත්තර එකින් එක දමමින් නැවත බීට් කරන්න. දැන්

  • ඉස්සො ගෙනෙන රස රැස

    ප්‍රණීත ආහාර වේලක රසය විඳගන්න කැමැති ඔබ වෙනුවෙන් අපි සතිපතාම රසැති ආහාර වට්ටෝරු ගෙන
  • චිකන් මයිටි බර්ගර්

    පළමුව අඹරාගත් කුකුළු මස්වලට ඉහත සඳහන් සියලුම ද්‍රව්‍ය දමා හොඳින් අනාගන්න. ඉන්පසු මෙම මිශ්‍රණයෙන්
  • බිත්තර සැන්ඩ්විච්

    හැමදාම හදන සාම්ප්‍රදායික එග් සැන්ඩ්විච් එක නම් නෙමෙයි මේ. මේ විදියටත් හදලා බලන්නකෝ රසයි නේද කියලා.
  • පොටෙටෝ බ්‍රෙඩ් පීසා

    සොසේජස් කුඩාවට කපා බටර් ටිකක් රත්කර ෆ්‍රයිඩ් කරගන්න. තක්කාලි, ලූනු, රවුම් හැඩයට පෙති කපා
  • ඉස්සන් බත

    ඉස්සන් ‍පොතු, ඔළු ඉවත් කර හොඳින් සෝදා ගන්න. සහල් ගරා සෝදා විනාඩි 10ක් පමණ පෙඟෙන්නට තබා දිය බේරා

සතියේ ලග්න පලාපල