බිත්තර ඔම්ලට් මාළුව

views 2019-06-21 09:52:00 kitchen

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර ගෙඩි 10 ක්

ගම්මිරිස් කුඩු

ග්‍රෑම් 10 ක්

උළුහාල් ග්‍රෑම් 5 ක්

මිරිස් කුඩු ග්‍රෑම් 10 ක්

කහ කුඩු ග්‍රෑම් 5 ක්

පොල්කිරි කෝප්ප 2 ක්

රස අනුව ලුණු

ලූනු සහ අමු මිරිස් ග්‍රෑම් 250 ක්

සාදන ක්‍රමය

පළමුව බිත්තර ටික තම්බා භාජනයකට දමන්න. ගම්මිරිස් කුඩු, ලුණු, කහ දමා වණ්ඩුවෙන් තම්බා ගන්න. විනාඩි 20 ක් පමණ තම්බා ගෙන කෑලිවලට කපා ගන්න. පොල්කිරි ළිප තබා රතුලූනු, අමු මිරිස්, කහ කුඩු, ලුණු, උළු හාල් දමන්න. කිරි ටික හොඳින් රත්වූවාට පසුව බිත්තර කෑලි දමා විනාඩි 5 කින් ආහාරයට ගන්න.

​සිංහල ලිපි

  • හනි යෝගට් චීස් කේක්

    2019-10-16 09:35:00 Views 185 Read More...

    අතුරු පසක් කී සැණින් එය සෞඛ්‍යයට අහිතකරයයි සිතුණ ද සෑම අතුරුපසක්ම සෞඛ්‍යයට අහිතකර නැත. මේ

  • ඇපල් කේක්

    2019-09-30 10:16:00 Views 420 Read More...

    පළමුව බටර් සහ සීනි බඳුනකට දමා බීට් කරන්න. ඉන්පසු එයට බිත්තර එකින් එක දමමින් නැවත බීට් කරන්න. දැන්

  • ඉස්සො ගෙනෙන රස රැස

    ප්‍රණීත ආහාර වේලක රසය විඳගන්න කැමැති ඔබ වෙනුවෙන් අපි සතිපතාම රසැති ආහාර වට්ටෝරු ගෙන
  • චිකන් මයිටි බර්ගර්

    පළමුව අඹරාගත් කුකුළු මස්වලට ඉහත සඳහන් සියලුම ද්‍රව්‍ය දමා හොඳින් අනාගන්න. ඉන්පසු මෙම මිශ්‍රණයෙන්
  • බිත්තර සැන්ඩ්විච්

    හැමදාම හදන සාම්ප්‍රදායික එග් සැන්ඩ්විච් එක නම් නෙමෙයි මේ. මේ විදියටත් හදලා බලන්නකෝ රසයි නේද කියලා.
  • පොටෙටෝ බ්‍රෙඩ් පීසා

    සොසේජස් කුඩාවට කපා බටර් ටිකක් රත්කර ෆ්‍රයිඩ් කරගන්න. තක්කාලි, ලූනු, රවුම් හැඩයට පෙති කපා
  • ඉස්සන් බත

    ඉස්සන් ‍පොතු, ඔළු ඉවත් කර හොඳින් සෝදා ගන්න. සහල් ගරා සෝදා විනාඩි 10ක් පමණ පෙඟෙන්නට තබා දිය බේරා

සතියේ ලග්න පලාපල