පාන් පිට්සා

views 2019-05-04 12:00:00 kitchen

අවශ්‍ය ද්‍රව්‍ය:-

පාන් පෙති කීපයක්
ටොමැටෝ සෝස් ටිකක්
කුඩාවට කපාගත්  
කුකුල් මස් ටිකක්
කැරට් අලයක්
ගෝවා කැබැල්ලක්
මොසරැල්ලා චීස් ටිකක්
ලුණු ස්වල්පයක්
ගම්මිරිස් ටිකක්

සාදන ආකාරය:-

එළවළු ටික සෝදා කුඩාවට කපා ගන්න. දැන් බටර් ටිකක් ලිප තබා රත්වන විට කුකුල් මස් කැබැලි දමා සෝටර් කරන්න. එළවළුද එකතු කරන්න. ලුණු, ගම්මිරිස් එකතු කරන්න. දැන් එය බිමට බා නිවෙන්නට හරින්න. පාන් පෙතිවල එක් පැත්තක් යන්තමට ටෝස්ට් කර ගන්න එහි මතුපිට පෘෂ්ඨයෙහි සෝස් ආ‍ලේප කරගන්න. ඒ මතට සාදාගත් මස්, එළවළු මිශ්‍රණය තට්ටුවක් දමන්න. ග්‍රේට් කරගත් චීස් මතුපිටට ඉස ගන්න. දැන් මද උෂ්ණත්වය සහිත උඳුනක බේක් කර ගන්න.

​සිංහල ලිපි

  • පොටෙටෝ බ්‍රෙඩ් පීසා

    සොසේජස් කුඩාවට කපා බටර් ටිකක් රත්කර ෆ්‍රයිඩ් කරගන්න. තක්කාලි, ලූනු, රවුම් හැඩයට පෙති කපා
  • ඉස්සන් බත

    ඉස්සන් ‍පොතු, ඔළු ඉවත් කර හොඳින් සෝදා ගන්න. සහල් ගරා සෝදා විනාඩි 10ක් පමණ පෙඟෙන්නට තබා දිය බේරා
  • බිත්තර ඔම්ලට් මාළුව

    පළමුව බිත්තර ටික තම්බා භාජනයකට දමන්න. ගම්මිරිස් කුඩු, ලුණු, කහ දමා වණ්ඩුවෙන් තම්බා ගන්න. විනාඩි 20 ක්
  • සී ෆුඩ් රයිස්

    පළමුව සහල් සෝදා බඳුනකට දමා බත පිසගන්න. ඉන්පසු පිසගත් බත කූරු ගා නිවෙන්ටන තබන්න.
  • නූඩ්ල්ස් මෆින්

    නූඩ්ල්ස්වලින් අතුරුපසක් හදාගන්නත් පුළුවන් කිව්වොත් ඔබ පුදුම වෙයි නේද? මේ නුඩ්ල්ස් මෆින් ඉතාම රසවත්

සතියේ ලග්න පලාපල