කතුරුමුරුංගා මල් ඔම්ලට්

views 2019-01-30 10:29:00 kitchen

අවශ්‍ය ද්‍රව්‍ය

කතුරුමුරුංගා මල් ග්‍රෑම් 250

බිත්තර 4යි, රතුලූනු ග්‍රෑම් 50

අමුමිරිස් කරල් 4යි, කෑලි මිරිස් තේ හැඳි 1

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2

ලුණු රසට අනුව, තෙල් මේස හැඳි 2-3ක්

සාදන ආකාරය

කතුරුමුරුංගා මල් සුද්දකර කීලය ඉවත් කර කුඩාවට කපා ගන්න. දැන් රතුලූනු, අමුමිරිස් සිහින්ව කපා ගන්න. දැන් බඳුනක් ගෙන එයට බිත්තර දමා තට්ටු කර ගන්න. දැන් එයට කඩාගත් කතුරුමුරුංගා, ලූනු, අමුමිරිස්, ලුණු, කෑලි මිරිස්, ගම්මිරිස් දමා හොඳින් අනා රත් වූ තැටියක තෙල් ගා ගෙන සාමාන්‍ය ලෙස ඔම්ලට් සාදා ගන්න.

​සිංහල ලිපි

  • මිඩ්ල් චිකන් එග්

    මුලින්ම කුකුළු මස්වලට මිරිස් කුඩු, අබ ක්‍රීම් සහ ලුණු, ගම්මිරිස් රස පදමට එක්කර මිනිත්තු 10 ක් පමණ පදම්
  • කොස් මදුලු මාළුව

    ලොකු කොස් මදුලු 25, හීනියට අඹරා ගත් මිරිස් කරල් 10, සූදුරු තේ හැඳි 1, කොත්තමල්ලි තේ හැඳි 03, හාල් තේ හැඳි
  • පොළොස් ඇඹුල

    පොළොස් ගෙඩි 1, කහ ස්වල්පයයි, වියළි මිරිස් කරල් 10 (මෙය වෙනම අඹරා ගන්න), කොත්තමල්ලි තේ හැඳි 1,
  • දකුණේ ක්‍රමයට කොස් ඇටවලින් කෑම

    තම්බා සිහින්ව අඹරාගත් කොස් ඇට 50, ගම්මිරිස් කුඩු තේ හැඳි 2-3ක්, බිත්තර සුදු මද 1, පාන් කුඩු, ලුණු, ‍පොල්තෙල්
  • මාරි බිස්කට් පුඩිං

    මුලින්ම බටර් අයිසින් එක හදාගන්න. අයිසින් සීනි, බටර්,චොකො පව්ඩර් මික්ස් කරල.බිස්කට් ටික කිරි වල

සතියේ ලග්න පලාපල