මික්ස් සැන්ඩ්විච්

views 2018-12-06 12:26:00 kitchen

සුදු පාන් පෙති 4යි දුඹුරු පාන් පෙති 4යිතරමක් ලොකු රත්පැහැ තක්කාලි ගෙඩියක් ලොකු ලූනු ගෙඩියක් බිත්තර 2ක් ගර්කින් ගෙඩියක් චිකන් බ්‍රෙස්ට් එකකින් ඉතා සිහින්ව කපාගත් පෙති 2ලුණු කුඩු ස්වල්පයක් ගම්මිරිස් කුඩු ස්වල්පයක් බටර් මේස හැඳි 2ක් පමණ සාදන ආකාරය පාන් පෙති යන්තමට ටෝස්ට් කරගන්න. බිත්තරය බැගින් ගසා පාන් පෙත්තේ ප්‍රමාණයට දෙපැත්ත දමා ඔම්ලට් දෙකක් සාදා ගන්න. කුකුල් මස් පෙති ද යන්තමට ලුණු, ගම්මිරිස් දමා තරමක් සීසන් කර බටර් ගා ගත් පෑන් එකක දමා දෙපැත්ත හරවමින් හොඳින් බැද ගන්න. තක්කාලි පෙති කපන්න. ලූනු සිහින් පෙති කපන්න.

​සිංහල ලිපි

  • සෝයා මිශ්‍ර බත

    2019-05-16 11:13:00 Views 298 Read More...

    හැමදාම හදන එකම බතට විශේෂත්වයක් එක් කළොත් තවත් රසවත් වේවි. සෝයා මිශ්‍ර කර

  • පාන් පිට්සා

    2019-05-04 12:00:00 Views 1259 Read More...

    එළවළු ටික සෝදා කුඩාවට කපා ගන්න. දැන් බටර් ටිකක් ලිප තබා රත්වන විට කුකුල් මස් කැබැලි දමා සෝටර්

  • අඹ මෝජුව

    අඹ ගෙඩියේ ‍පොත්ත පිටින්ම තීරු කපා ගන්න. ලූනු සිහින්ව ලියා ගන්න. අමු මිරිස්ද දෙකට පලාගන්න. දැන් අඹ කැබලි
  • කොස් ඩෙවල්

    හොඳින් පැසුණු කොස් මදුළු 10, ලොකු ලූනු ගෙඩි 2ක්, තක්කාලි ගෙඩියක්, ටොමැටෝ සෝස් මේස හැඳි 2, කෑලි
  • ටොම් යම් සී ෆුඩ් සුප්

    සී ෆුඩ් සුප්වල රසය ඔබට ආගන්තුක දෙයක් නොවෙයි. ටොම් යම් පේස්ට් එක එකතුකරගත් මේ සී ෆුඩ් සුප් එකේ
  • ඔරියෝ ට්‍රෆල් බ්‍රවුනීස් හරිම රසවත්

    විවිධ රසයේ බ්‍රවුනීස් ඔබ රස විඳ ඇතුවාට සැක නැහැ. ඒත් තට්ටු කිහිපයකින්ම සමන්විත මේ ට්‍රෆල් ලේයර් බ්‍රවුනීස්
  • කොස් මදුලු මාළුව

    ලොකු කොස් මදුලු 25, හීනියට අඹරා ගත් මිරිස් කරල් 10, සූදුරු තේ හැඳි 1, කොත්තමල්ලි තේ හැඳි 03, හාල් තේ හැඳි

සතියේ ලග්න පලාපල