වැලි තලප හදන්නේ මෙහෙමයි.

views 2017-05-08 09:27:00 kitchen

අවශ්‍ය ද්‍රව්‍ය :-

    හාල් පිටි
    පැණි කෝප්ප 4
    සීනි කෝප්ප 1
    වතුර ලුණු
    කරගමුන්ගු

සාදන ක්‍රමය :-

හාල් පිටි ගෙන කබලේ දමා බදාගෙන නිවෙන්නට හරින්න. ලුණු ස්වල්පයක් වතුර සමග දියකර පිටිවලට ඉසිමින් කොත්තමල්ලි ඇට තරම් ප්‍රමාණයට කැට හිටින ලෙස අනා ගන්න. ඊළඟට ඒ කැට ටික හුමාලයෙන් තම්බා ගන්න. පිට්ටු බම්බුවේ තැම්බූ විටදී නැවත කැට පොඩි කිරීමට් සිදු වේ. ඒ නිසා රයිස් කුකරයේ ස්ටීමරයේ තැන්බීම පහසු වේ. දැන් සීනි සහ පැණි ලිපේ තබා කරදමුංගු දමා පැණි උතුරන විට පිටි කැට ටික එකතු කර කලවම් කරන්න. ටික වේලාවක් කලවම් කරන විට භාජනයෙන් ගැලවෙන පදම එන විට ලිපෙන් බා ලෑල්ලකට දමා තුනී කර අවශ්‍ය පමණට කෑලි කපා ගන්න.

ටික වේලාවක් කලවම් කරන විට භාජනයෙන් ගැලවෙන පදම එන විට ලිපෙන් බා ලෑල්ලකට දමා තුනී කර අවශ්‍ය පමණට කෑලි කපා ගන්න.

goodhousekeeping.lk


​සිංහල ලිපි

  • එග් ටෝස්ට්

    බඳුනක් ගෙන එයට ලුණු, ගම්මිරිස්, බිත්තර, කපාගත් ලූනු, අමුමිරිස් දමා හොඳින් කලවම් කරගන්න. දැන් බටර් ගා ගත්
  • ඉතුරුවුණු බත්වලින් Fried Rice

    උදේ උයපු බත ඉතිරිවෙලාද? ආයෙ කන්න බැහැ කියල විසික් කරන්න එපා. ඒ වෙනුවට හදල බලන්න මේ රසම
  • නෙල්ලි වලින් රසවත් බීමක් හදමුද?

    රස්නෙ දවසකට නැවුම් පලතුරු බීම වීදුරුවක් තිබෙනවා නම් කදිමයි නේද? කුඩා තරුණ මහලු කොයි කාටත් වයස්
  • කලවම් කොත්තුව

    නිවිති දලු, අමුමිරිස්, ලූනු සිහින්ව කපා ගන්න. සුදුසු භාජනයක් ලිිප තබා රත්වන විට බටර් දමන්න. දැන් බිත්තර
  • රසවත් පොලොස් මාළුවක්

    තරුණ බිරින්දෑවරුන්ට තියන ලොකු ගැටළුවක්, ඉස්සර අම්මා ගෙදර උයපු විදිහට කටට රසට පො‍ලොස් මාළුවක්

සතියේ ලග්න පලාපල