හොඳ එළවළු මෙහෙම තෝරමු

අතීතයේදී අපට එදිනෙදා ඕන කරන එළවළු ගෙවත්තෙම වවා ගත්තට දැන් නම් හැමෝම වගේ පුරුදුවෙලා ඉන්නේ වෙළඳපලෙන් මිළදී ගන්න. ගෙවත්තෙන් ලැබෙන්නේ නැවුම් එළවළු වුනාට වෙළඳපලෙන් මිලදී ගනිද්දි එළවළු වල තියෙන ප්‍රමිතිය ගැන අවධානය හොඳින්ම යොමු කරන්න ඕන. ඉතිං එළවළු මිලදි ගනිද්දි මෙන්න මේ දේවල් ගැන හොඳින්ම හිතන්න ඕන.
වෙළඳපලේදි වෙළෙන්දෝ එළවළු නැවුම් කියලා කිව්වට ඒ එළවළු වල තත්ත්වය ගැන හොඳින්ම බලන එක අනිවාර්යයි. මොකද කොච්චර නැවුම් වුනත් තැලුණු, පළුදු වුන, කැපුම් පාරවල් තියෙන එළවළු වලින් වැඩක් නැති නිසා. මේ එළවළු හරි ඉක්මනට නරක් වෙන්න බලනවා.
ඒ වගේම තමා එළවළු වල තියෙන නැවුම් බවින් හා පෝෂණ ගුණයෙන් යුතුවම ආහාරයට ගන්න අවශ්‍ය නම් මිලදි ගන්න ඕන සතියකට ප්‍රමාණවත් එළවළු පමණයි. පළා වර්ග තොරා ගනිද්දි එහි පෙනුම ගැන හොඳින්ම අවධානය යොමු කරන්න ඕන. කොළ පැහැයෙන් යුතු නොතැළුනු පලා වර්ග පමණක්ම මිලදී ගන්න ඕන.
ඒ වගේම තමයි එළවළු මිලදී ගන්න යන්න ඕන කලබලයෙන් නෙමෙයි. හොඳින් තෝරලා බේරලා එළවළු මිලදි ගන්න කාල වේළාව වෙන් කරගෙන තමයි වෙළඳපලට යන්න ඕන. එතකොට හොඳ එළවළු මිලදි ගන්න පුළුවන්.
සිංහල ලිපි
-
අසාත්මිකතාවෙන් වැළකෙන්න අගුණ දෙයින් ඈත් වෙන්න
2018-04-18 10:34:00 Views 197 Read More...ලෝකයේ සෑම රටකම අසාත්මිකතාවන්හි වැඩි වීමක් දක්නට ලැබේ. අනෙකුත් රෝග තත්ත්වයන්ට සපේක්ෂව
-
සලාද කොල වල ඇති ඔබ නොදන්නා ගුණ
වර්තමානයේ ආහාර සැකසීමේ දී නැතිව බැරි රසවත් එළවළුවක් වන සලාද කොළ (lettuce) අනාදිමත්කලක් පුරා
-
දියවැඩියාව මට්ටුකරන හෙළ වෙදකමේ ප්‍රභල අත් බෙහෙත් කීපයක්
දියවැඩියාව සඳහා විවිධ අය විවිධ නම් භාවිතා කලද (මධුමේහ, බහුමුත්‍රතාව, diabetes, සීනී ලෙඬේ) සරල නාමය -
ඔබ නොසිතන සෞඛ්‍යය ප්රතිලාභ ලබා දෙන ධාන්‍ය වර්ගය – බාර්ලි
ලාංකික අපට තවමත් තරමක් ආගන්තුක වුවත් බටහිර රටවල නම් බාර්ලි (Barley) යනු ඉතාම ජනප්‍රිය ධාන්‍ය -
ඔබේ නිවසත් කසල ගොඩක් වෙලාද? අළුත් විසදුමක් සොයමුද?
අප නිවසේ එදිනෙදා මෙන්ම දිගුකාලීනව එකතු වෙන කසළ කියන්නේ අපට මහත් ගැටළුවක්.පසුගිය දිනවල -
කෘත්‍රීම පෝෂක වෙනුවට රටඉඳි කෑමට ගනිමුද?
අතීතයේ පටන් සාම්ප්‍රදානුකූලව රාමදාන් මාසය තුළ උපවාසය බිඳ දැමීමට යොදා ගන්නේ අතිශයින්ම -
ක්ලටර් ඇඩික්ෂන් ගැන දැනුවත් වෙමු
මිනිසුන් තමන් විසින්ම තමන්ගේ නිදහස සීමා කරගන්නා එක්තරා මානසික තත්වයක් ගැන ඔබ දන්නවා ද? ..