උසස් පෙළ විභාගයට සුබම සුබ නැකත්

views 2018-08-06 02:19:00 IRANAMA_New

අගෝස්තු මස හය වෙනිදා 2018 වසරට උසස් පෙළ විභාගය ආරම්භ වීමට නියමිතය– මෙම දිනය සදුදා දවසකිx විභාගය ආරම්භ වන්නේ උදේ 8x30 ටයx මේ වේලාව රාහු කාලයයිx උදේ 7x35 සිට 9x05 දක්වා රාහු කාලය පවතීx 
 
 ජීවිතයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වන උසස් පෙළ විභාගය රාහු කාලය තුළ ආරම්භ කරන්නට සිදුව ඇත්තේ කුමක් නිසාදැයි අපට සිතාගත නොහැකිය– ”විභාග අවුල් කළ රාහු කාලය” නම් මාතෘතාව ඔස්සේ මීට වසර කිහිපයකට පෙර දිවයින නැකතේ මුල් පිටුව මගින් අපි ලිපි ගණනාවත් ලියා ඇත්තෙමු– ඉස් පසුව නැවතත් රාහු කාලයේ විභාග ආරම්භ කරමින් පවතී– වසර කිහිපයක් එසේ නොවීය–
 
 සදුදා දිනවල විභාග ආරම්භ වන විට මෙම දෝෂය මග හැරිය නොහැකිය– නමුත් විශේෂයෙන් අධ්‍යාපන කටයුතු සදහා රාහු කාලය සුබ නැති බැවින් මේ වේලාව මගහරවා පිටත්වීම නුවනක්කාර බව ආදරණීය සිසු දරු දැරියන්ටත් ගුරු භවතුන්ටත් දන්වා සිටිමු–
 
 මෙම නැකත් පංතිය සෑදීමේදී දෝෂ මගහරවා ගැනීමට උපරිම උත්සාහය දරා ඇත– කෙසේ නමුත් බුද්ධ වන්දනාව කර පහත සදහන් ගාථාව කියා පිරිසිදු සිතින් පිටත් වීමෙන් විභාගය ජය ගැනීමට සුව්ශේෂී ශක්තියත් ලැබෙන බව පවසමු–
 
 n5 2එය රාහු කාලයේ දෝෂයද සමනය කරනු ඇත– 
 
 පළමුව ඉතිපිසෝ ගාථාව තුන්වරක් කියන්න– ඉන්පසු මේ ගාථාව කියන්න–
 
 ”නක්ඛත්ත යක්ඛ භූතානං
 පාපග්ගහ නිවාරනා
 පරිත්තස්සානු භාවේන
 හන්තු තේසං උපද්දවේ”


​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල