ඇතැම් බෙහෙත් බඩු කඩවල කල් ඉකුත්වූ ඖෂධ විකිණෙනවා

views 2017-08-11 01:18:00 Health_New

 සැහැල්ලු ජීවිතය අප සිත වගේම ගත ද වෙහෙස බවින් දුරස් කරයිග ඒ තුළින් ලබන මානසික සුවය නිසා නිතැනින්ම අපට නිරෝගිමත් ජීවිතයක් ළඟා කර දෙන්නේ අප නොදැනුවත්වමයග මේ නිරෝගිකම දුරස් වුනොත්රෑගගගග ජීවිතයේ සතුට ඈත් වෙන්නේද අප නොදැනුවත්වමයග නමුත් රෝගයකදී ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් මනා ඖෂධ වට්ටෝරු වගේම ආහාර වට්ටෝරු ගැන කියා දී තිබේග නමුත් ඒවා සකසා ආහාරයට ගත යුත්තේ අප විසින්මයිග ඒ යුගය දැන් අවසන් වී ඖෂධ වෙළඳසැල් බිහිව පවතියිග ඒ අතර ආයුර්වේද රෝහල් තුලම ප්‍රමිතියානුකූලව නිෂ්පාදනය වන ඖෂධ නිසිලෙස පාරිභෝගිකයාට නිකුත් වෙයිග

එත් අද හතු පිපෙන්නා සේ බිහිවෙන ආයුර්වේද බෙහෙත් වෙළඳසැල් තුළින් ලැබෙන ඖෂධ නිසි ප්‍රමිතියකින් යුතුදරෑ ඒ ගැන අපි අසා දැන ගනිමුග වෛද්‍ය එම්ගඩීගඒග නයනාතගෙන්ග

බෙහෙත් තුණ්ඩු

මේ තුණ්ඩු ක්‍රමය විශේෂයෙන් දැකිය හැක්කේ ගමේ වෙද මහතා ළඟයිග ගමේ වෙද මහතා ප්‍රතිකර ලබා දෙන රෝගීන් සමඟ සම්බන්ධ වන්නේ බෙහෙත් සීට්ටුවල බෙහෙත් වට්ටෝරුව හෝ මේ බෙහෙත් තුණ්ඩුව මඟින්ග රෝගියා ඊළඟට පිවිසෙන්නේ වෙද මහතා ලබාදෙන බෙහෙත් ඖෂධවලට අමතරව එහි නොමැති අනෙකුත් ඖෂධ සොයා ගැනීමටයිග වෙද මහතා ළඟ නැති ක්ෂාය ටික හෝ අරිෂ්ට වර්ග ගැනීමට බෙහෙත් තුණ්ඩුව යොමු කරන්නේ බෙහෙත් බඩු සැලවෙතයිග

වෛද්‍ය නිර්දේශය

රෝගියෙකුගේ ඖෂධ වෛද්‍යවරයා විසින් දෙනු ලබන්නේ මහත් වගකීමෙනිග නිසි ප්‍රමිතියකට නිෂ්පාදනය වූ ඖෂධ කල්තබා ගත යුතු කාලසිමාවන් ඉක්මවා නොගියල විවිධ කෘමි හා වෙනත් විෂ සතුන්ගෙන් ආරක්ෂා කරගත් කිසියම් ක්‍රමවේදයකට සැකසූ ඖෂධ වර්ග මිස අනාරක්ෂිත අපිරිසිදු ද්‍රව්‍යයන් මුසු ඖෂධ භාවිතයට සුදුසු නොවේග බෙහෙත් බඩු අතර අමුවෙන් ගත යුතු ද්‍රව්‍ය හා දින ගණනක් වියළි ස්වභාවයට පත් වූ ඖෂධ පවා ගත යුත්තේ ඉතා පිරිසුදුවයග ඒවා කෘමියන්ගෙන් ආරක්ෂා කරගත යුතුයිග සමහර ඖෂධ වර්ග දින ගණන් ගත වූ පසු පල් වී දුගඳ හැමීමකට ලක්විය හැකියිග ඉන් විෂබීජ එකතු වී අනිසි ප්‍රතිඵල ලබාදී රෝගය සුව වීම පමා කරයිග රෝග සුවයට මෙවැනි පරණ ඖෂධ සුදුසු නොවන බව වෛද්‍යවරු සඳහන් කරන්නේ ඉන් හරියාකාරව රෝගයට නිසි ප්‍රතිඵල ලබාගත නොහැකි නිසයිග ඒ නිසා නිසි ප්‍රමිතියෙන් සැදුම්ලත් ඖෂධ ලබා ගැනීම පාරිභෝගික ඔබගේ වගකීමයිග

කල් ඉකුත් වූ ඖෂධ

වර්තමාන බෙහෙත් බඩු කඩවල ගබඩා කර ඇති බෙහෙත් ඖෂධ සුරක්ෂිතව ඇතිදැයි යන්න සැක සහිතයිග බොහෝ ඖෂධල කල් ඉකුත් වූ ඖෂධ වුනොත්රෑ එය ගැටලුවකිග සමහර අවස්ථාවල ගබඩා කර ඇති කාමරයේ කැරපොත්තන්ල හූනන්ල මීයන් සැරිසරමින් එම ඖෂධ හරහා ගමන් කරමින් මුත්‍රාල මලපහ කරතිග ඒවා සුරක්ෂිත වී ඇතිදැයි අප දන්නේ නැතග නමුත් පැමිණෙන රෝගීන්ට ඒවා ලබා දෙන්නේ කිසිදු වග විභාගයකින් තොරවයග සමහර විට ඔබ නිවසට ගොස් රැගෙන ආ බෙහෙත් මුල් ටික පිරික්සන විට දින ගණන් ගත වී ගොස් පුස් දුමාරය විහිදී යන අයුරු දැකිය හැකියිග මේවා සිරුරට හිතකර ද නැද්ද යන්න අප සිතා ගත යුතුයිග නමුත් නිසි ප්‍රමිතිකරණයෙන් යුතු බෙහෙත් සැල් හුදෙක් රෝග සුවය පිණිසම පවත්වාගෙන යයිග ඉන් ලැබෙනුයේ මහඟු සේවයකිග

පහසුව ගැන පමණක් සිතීම

මෙහිදී ඔබ සැලකිලිමත් විය යුතු තවත් කරුණක් වන්නේ කොතරම් මිලෙන් අඩු වුණත් නිසි ඖෂධීය ගුණය ආරක්ෂා වන ඖෂධ ලබා ගැනීමටයිග වට්ටෝරුවේ ඇති සමහර ඖෂධ ඔබට ඔබේ ගෙවත්තෙන් පිරිසිදුවට ලබාගත හැකි නම් පහසුව තකා බෙහෙත් සැලට මුදල් දී එය ගැනීමෙන් සිදුවන්නේ නිකරුනේ මුදල් වියදමකිග පිරිසිදුවට ඔබටම ලබාගත හැකි නම් කල් ඉකුත් වූ ඖෂධ ගන්නේ කුමකට දරෑ ඔබගේ නිවසේ ඇත්තේ තවමත් අලුත් ඖෂධ වර්ග නම් අවශ්‍ය වෙලාවට පමණක් ඔබේ ගෙවත්තේ ගහෙන් කඩා හෝ මුලින් උදුරා ප්‍රයෝජනයට ගත හැකියිග

ඖෂධ සුරක්ෂිතභාවය

වියළි ඖෂධයක් තිබිය යුතු කාලයක් ඇතග නමුත් රස ඖෂධවලට දින නියමයක් නැතග ඒවා අඩු මාත්‍රාවෙන් ඉක්මනින් ක්‍රියා කරයිග එවැනි ඉක්මන් ක්‍රියාකාරිත්වයට හේතු වන්නේ සුද්ද රසදිය අන්තර්ගතවීම නිසායග අමු ඖෂධ හා වියළි ඖෂධ අතර වෙනස්කම් පවතියිග අමු ඖෂධ ඉක්මනින් නරක් විය හැකියිග ඒවා එවෙලේම කොටා යුෂගෙන බීමට පුළුවනග නමුත් වියළි ඖෂධ ඉක්මනින් දිරවයිග මල් වර්ගල මල් රේණු වැනි ඖෂධ මාස 2 ක් වත් අඩුම තරමින් තබාගත හැකියිග මෙලෙස ධභබඤචබඥඤ නැතිව ඉතා සියුම්ව සකසා සුරක්ෂිත ඇසුරුම්වල බහා තබන ඖෂධවල ගුණාත්මක භාවය රඳා පවත්වා ගත හැකියිග

වර්තමානයේ බොහෝ පිරිස් යොමු වී ඇත්තේ ආයුර්වේද රෝහල් කරා යාමටයිග එවිට බෙහෙත් තුණ්ඩු රැගෙන ඖෂධ හලට යන පිරිස් වැඩි වී ඇතග එවැනි හේතු කාරණා මත ආයුර්වේද රෝහල වෙත එන පිරිසගේ නැඹුරුතාව ඉහළ මට්ටමක පවතීග ඒ නිසා නිසි ක්‍රමවේදයකින් යුතුව මේ බෙහෙත් වෙළඳසැල් පවත්වා ගත යුතුයිග

වර්තමානයේ බොහෝ පිරිස් යොමු වී ඇත්තේ ආයුර්වේද රෝහල් කරා යාමටයිග එවිට බෙහෙත් තුණ්ඩු රැගෙන ඖෂධ හලට යන පිරිස් වැඩි වී ඇතග එවැනි හේතු කාරණා මත ආයුර්වේද රෝහල වෙත එන පිරිසගේ නැඹුරුතාව ඉහළ මට්ටමක පවතීග ඒ නිසා නිසි ක්‍රමවේදයකින් යුතුව මේ බෙහෙත් වෙළඳසැල් පවත්වා ගත යුතුයි

curtesy : dinamina.lk

​සිංහල ලිපි

සතියේ ලග්න පලාපල