දිනකට පානය කළයුතු ජල ප්‍රමාණය

views 2017-05-12 12:11:00 Health_New

 වැඩිපුර ජලය පානය කළ යුතු අවස්ථා මොනවාදරෑ

ඔබ ව්‍යායාම හෝ ක්‍රීඩාවල යෙදෙන විට :වැඩියෙන් දහදිය පිටවන අවස්ථාවලදී-

උණුසුම වැඩි දින වලදී

හිරු රශ්මියට දිගු වේලාවක් නිරාවරණය වී සිටින විට

ඔබ විදුලි පංකාවක් රැ වායුසමීකරණයක් යටතේ සිටින විට

දැඩි සුළඟට දිගු වේලාවක් නිරාවරණය වන විට

උණ රැ පාචනය වැනි රෝගාබාධ වලින් පෙළෙන විට ඔබ ක්‍රීඩා කරන විට නියමිත ප්‍රමාණයට ජලය පානය කිරීමෙන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කිරීමට හැකි වේග

ශාරීරික ක්‍රියාකාරකම්හි යෙදීමට පෙරල යෙදෙන අවස්ථාවේදී හා යෙදීමෙන් පසු ගත යුතු අමතර පානීය ජලය සඳහා මාර්ගෝපදේශය ක්‍රියාකාරකමට පැයකට පෙර මිගලිග 500 ක් ක්‍රියාකාරකම අතරතුරදී සෑම ක්‍රියාශීලි මිනිත්තු 15කට වරක් මිගලි 250 ක් ක්‍රියාකාරකමට පසු

මිගලිග 250 ක් ගත යුතුයග

රුධිරයේ ප්‍රධාන සංඝටකයක් ලෙසල පෝෂණ ද්‍රව්‍ය හා ඔක්සිජන් ශරීරය පුරා බෙදා හැරීමට අප ගන්නා ආහාර දිරවීමට අප ශරීර උෂ්ණත්වය නිසිලෙස පවත්වා ගැනිමට ශරීරය අනතුරුවලින් ආරක්ෂා කිරීමට මුඛයල ඇස්ල නාසය ආදියේ පටලවල තෙතමනය පවත්වා ගැනීමට මුත්‍රා සහ දහදිය ලෙස අපද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කිරීමට මොළයේ ක්‍රියාකාරීත්වය නිසිලෙස පවත්වා ගැනීමට මලබද්ධය වළක්වා ගැනීමට අප දෛනිකව කොපමණ ජල ප්‍රමාණයක් පානය කළ යුතුදරෑ

ඔබේ වයස අනුවල ඔබ දෛනිකව පානය කළ යුතු ජල ප්‍රමාණය ගණනය කිරීම පහසුයග

ඔබ දෛනිකව පානය කළ යුතු ජල ප්‍රමාණය

 ළමා අවධිය :අවුරුදු 1 -5- - මිලි ලීටර් 750 -1000

 ප්‍රාථමික අවධිය :අවුරුදු 6 -10- - ලීටර් 1 -1ග5

 නව යොවුන් අවධිය :අවුරුදු 11 - 18- - ලීටර් 1ග5 -2

වැඩිහිටියන් සඳහා ශරීරයේ බර 30න් බෙදා ගත්විට දෛනික පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් ගණනය කර ගත හැකග

දිනකට ජල පරිභෝජන පරිමාව :ලීටර්- = ශරීරයේ බර :කිලෝග්‍රෑම්-රැ30

කෙසේ නමුත් ඉහත දැක්වෙනුයේ ඔබට දිනකට අවශ්‍ය ජල ප්‍රමාණයේ දළ අගයකිග ඇතැම් විශේෂ අවස්ථාවල දී දෛනික ජල අවශ්‍යතාවයට වඩා වැඩිපුර ජලය පානය කළ යුතුයග

හොඳම පානය

අප සිරුරට සුදුසුම පානය ජලයයිග පැණි බීම හෝ ශක්ති ජනක පානයන් නොවේග එම පානයන් කෘත්‍රිම බීම වන අතර ඒවායේ අඩංගු විවිධ රසායන ද්‍රව්‍ය ඔබට හානිකර වේග

කෘත්‍රිම බීම - සීනි බහුලයිල උදරයේ අපහසුව ඇති කරයිල රසායනික බහුලයිල කැලරි අධිකයිල කෘත්‍රිමයිල ස්ථුලබව ඇති කරයිග :සිරුරට හානිදායකයි-

ජලය - සජලනය ඇති කරයිල නැවුම් බව ඇති කරයිල සෞඛ්‍යමත් කරයිල කුරුලෑ වළකයිල කැලරි රහිතයිල ස්වාභාවිකයිල තෘප්තිය ඇති කරයිග :සිරුරට ගුණදායකයි-

සෞඛ්‍ය අමාත්‍යංශයේ දේශනයක් ඇසුරින්

curtesy :dinamina.lk


​සිංහල ලිපි

  • හිස්හොරිදරෑ පොතුකබරද?[

    2017-07-27 11:30:00 Views 26 Read More...

    ඇතැමකුට සමේ යම් යම් ආසාදනල සමේ රෝග ආදිය ඇතිවන අතර සමේ ආසාදනවලට බැක්ටීරියාල දිලීරල පුස් යනාදිය හේතු වේග ඊට අමතරව සමේ රෝග කාණ්ඩයට ඇතුළත් නොවන අතර ආසාදන හා සමානව අනිවාර්යෙන් සමේ රෝග සඳහා ද ප්‍රතිකාර ලබාගත යුතු වේ

  • පොල්තෙල් ආහාරයට ගැනිමෙන් කොලෙස්ටරෝල් වැඩිවෙනවා

    2017-07-26 09:31:00 Views 37 Read More...

    හෘදයාබාධ වැළැඳීමට භූමිකාව සකසන වෙනත් අවදානම් සාධක කිහිපයක්ම :ස්ථුලතාවල දුම්පානය ව්‍යායාම නොගැනීමල අධි රුධිර පීඩනය ආදීය- සහිත අය

  • කනේ රෝග සුව කරන ඖෂධ වර්ග මොනවාදරෑ

    ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීපරිස්‌ - සුශ්‍රැත ආචාර්යවරයාගේ ආයුර්වේද ග්‍රන්ථවල මේ උපකරණ ගැන සඳහන් වෙනවාග උපකරණයේ අග පුළුන් දවටා කනට ඇතුළු කර ප්‍රවේශමෙන් පිරිසිදු කිරීම කළ හැකියිග ඉන් පස්‌සේ ධූපන ප්‍රතිකාරය කියලා දෙයක්‌ කරනවාග ධූපන ප්‍රතිකාරයේදී කෙරෙන්නේ ආයුර්වේද ප්‍රතිජීවක ඖෂධ වර්ග දැවෙන පොල්කටු අඟුරු සහිත භාජනයකට දමලා ඒ දුම් කනට යන්නට සැලැස්‌වීමයිග බටහිර වෙදකම් ඇන්ටි බයටික්‌ ඖෂධවලින්ල ඇන්ටි බයටික්‌ ෙඩ්‍රාප්ස්‌වලින් කෙරෙන
  • කෘමිනාශක එළවළු පිරිසිදු කරගත යුතු ආකාරය

    එදිනෙදා ජීවිතයේදී අපි පරිභෝජනයට ගන්නා ආහාර ද්‍රව්‍ය අතර එළවළු සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. එළවළු වූ කලී බෝ නොවන රෝග මෙන්ම හෘද රෝග,
  • ගර්භාෂගත රෝගවලට ගුණ දෙන කෝමාරිකා

    දරුණු ලෙස පවතින ගැස්ට්‍රික් රෝග අවස්ථාවේ බඩවැලේ තුවාල සුව කිරීමට කෝමාරිකා මදය සුරා ක්‍රීම් කර බීම සුදුසුයි
  • අවුරුදු 50ට වැඩි ද?

    අද සුලභව පවතින දියවැඩියාවල හෘදයාබාධල අංශභාගය :ආඝාතය-ල අධික රුධිර පීඩනයල පිළිකා ආදී බෝ නොවන රෝග වලින් බේරී සිටීමට මෙම ඉලක්ක ඉතා වැදගත්යග පහත ඉලක්ක වැඩිහිටියන් දැනුවත්වීම වැදගත් වේ
  • Mobile phone  නිසා මොළයේ ධාරිතාවේ අඩුවක්

    ජංගම දුරකථ පාවිච්චිකරන 800 ක් මෙම අධ්‍යනය සඳහා යොදා ගනු ලැබූ අතර මොළය වෙහෙස වන ක්‍රිඩාවක යෙදෙන විටෙකදී ජංගම දුරකතනය පාවිච්චි නොකර එය තමා ළඟම

සතියේ ලග්න පලාපල